පෙබරවාරි 4 වැනිදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ප්‍රංශයේ වාර්ෂික නිදහස් අනුස්මරණ උත්සවය ශ්‍රී ලාංකික සංවිධානවල සහ විහාරස්ථානවල සහභාගීත්වයෙන් පෙබරවාරි 1 වැනි දින (අද) පස්වරු 3 ට ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයේ තැන්පත් කරනු ලබන බුදු පිළිමවහන්සේලා 200 නමක් වෙනුවෙන් මල් පූජාවක් එළැඹෙන අප්‍රේල් 5 වැනිදා දවස පුරා සිදුකිරීමටද නියමිතය.
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම් සිදු කෙරේ.
මෙම වීඩියෝවට පුස්තකාල දර්ශනද ඇතුළත්ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
67 වන නිදහස සැමරීම තුල අපගේ එකමුතුකම ශ්‍රී ලංකාවට අද අවශ්‍යයයි. මේ සදහා අපගේ සහයෝගය අපගේ චන්ද්‍රරත්න නාහිමිට ලබාදෙන්න. ඔබට ජය පතමි (දිල්)
නිදහස් දිනය පෙබරවාරි 04 වෙනිදා. 01 දා පැවත්තුවේ රාජපාක්ෂික පරපුරෙන් රට නිදහස් කර ගැනීමේ උළෙලයි (නදී)
සාදූ ...සාදූ ...සාදූ ........
ඕක නිදහස් උත්සවයක්ද? නැත්නම් වෙනදා වගේ පවත්වන ජාතිවාදී සෝභන උත්සවයක්ද? (නදී)
මොකද මේ පරණ කතා වගයක පින්තූර වගයක් දාගෙන නිදහස සමරන්න හදන්නේ .නිදහසත් අපයෝජනයට පත් කරලා .පේනවනේ පන්සල් වල කරන දේවල් . මේ පාර රජතුමා ගැන ස්තෝත්‍ර ගායනා නැතුව ඇති නේද ? අද තියන්නේ රජතුමා ගෙන් රට ගලවා ගත් නිදහසයි . වරද්ද ගන්න එපා 48 නිදහසක් ගැන (දිල්)
මේ පාර රජතුමා ගැන ස්තෝත්‍ර ගායනා නැතුව ඇති නේද ? අද තියන්නේ රජතුමා ගෙන් රට ගලවා ගත් නිදහසයි. වරද්ද ගන්න එපා 48 නිදහසක් ගැන. (නදී)
වැල යන පැත්තට හැරෙන මුදලාලි සමග අපට ගනු දෙනුවක් නැත. දැන් එයා යු.එන්.පියට ජයවේවා කියනවා. (නදී)