අයවැයෙන් සීනී ,පාන්පිටි ආදියේ මිල පහත වැටීම හේතුවෙන් තේ ,ආප්ප,කොත්තු හා බත් පත් මිල අඩු කිරීමට හොටල් සහ ආපනශාලා හිමියෝ සැරැසෙති.
ඒ අනුව තේ කොප්පයක සහ ආප්පයක උපරිම මිල රුපියල් 10 ක් වන අතර කොත්තු සහ බත් පතක් රුපියල් 10කින් අඩු කරන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳැවුම්කරු අසේල සම්පත් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මහින්දට ලැබුන ඡන්ද වලින් තවත් ලක්ෂ 12ක් විතර අඩුවුණා (නදී)
ගණන කෙසේ වෙතත් ප්‍රමාණය නම් අඩුවෙනවා හැමදාම. ඉස්සර දෙන ප්‍රමාණය දැන් බාගයක් වෙලා තියෙන්නේ (නදී)
මිළ අඩු කළ එක හොදයි. ජාතික ආහාරය නිසානේ හැමදේම වෙනස් උනේ. (නදී)
වී කිලෝග්‍රෑම් 01 ක සහතික මිළ රු.50/- යි. වී කිලෝග්‍රෑම් එක හමාරක් හාල් කිලෝවක් කෙටීමට අවශ්‍යයි. වෙනත් පිරිවැය නැතිව එතනම හාල් කිලෝව රු.75/-ක් වෙලා. අනෙකුත් පිරිවැය සමග අවම වශයෙන් හාල් කිලෝවක් රු.85/- ත් 90/- ත් අතර වෙනවා. වී ගොවියා වගේම සාමාන්‍ය පාරිභෝගිකයාත් ආරක්ෂා කර ගැනීමට ක්‍රමයක් සකස් කළ යුතුයි. නැත්නම් ජනතාව ආයෙත් ඇමරිකන් ගොවියා පෝෂණය කරාවි. (ර)
මම නම් තුට්ටුවට ගියත් ආප්ප කාලා කහට බොන්න යන්නේ නෑ පැටියෝ. යටිකුට්ටු බින්කුන්ඩෝ ඒවා කාපුවාදෙන්. (නදී)