මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ලබන 16 වැනිදා ඉන්දියාවට යෑමට නියමිතය.
මේ අතර ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී 13 -15 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
ඉන්දියා නායකයා යාපනයටද යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව එක්ක සහයෝගයෙන් වැඩ කිරීමෙන් කලාපීය බලවතාගෙන් අපිට එල්ලවෙන චෝදනා මැඩලිය හැකියි. ඉන්දියාව අපිට රාජතාන්ත්‍රික වශයෙන් උදවු කළ රටක් (නි)
චීනය කිසිම දවසක අපිට රාජතාන්ත්‍රිකව උදවු කරන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඔවුන්ගේ බඩු විකුණාගන්න පුළුවන් ක්‍රමයක් විතරයි. සමහරු කියයි යුද්ධය කරන්න ආයුධ දුන්නා කියලා. ඒ දුන්නෙත් ඔවුන් හදන ආයුධ විකුණාගන්න (නි)
අල්ලපුවත්තේ ලොකු අයියා එයාලට ඕනා විදිහට රට පාලනය කරන හැටි කියා දැනමුතුකම් දෙන්න හදනවා වගෙයි (නදී)
දෙන්නා දෙපැත්තේම නතර වේවිද. (නදී)
දැන් ඉතින් අර ඇසිලින් නෝනා සාරිය අතේ අරන් කුලප්පු වේවි. හරියට එයාගේ ලොක්කා පහුගිය අවුරුදු දහයටම කොහෙවත් නොගිහින් ගෙදර උන්නා වගේ. (නදී)
ජනාධිපතිතුමා ඉන්දියාවට යන ගමන කල් දැමිය යුතුයි. කිට්ටු වැඩියි. නෑ දෑ ගමනක් වගේ. (නදී)
ජනාධිපතිතුමා ඉන්දියාවට යන ගමන කල්දැමිය යුතු නෑ (දිල්)