ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් අද සවස සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.
අමාත්‍යංශ විෂය පත ගැසට් කිරමේද ඔහුගේ අමාත්‍යංශයට අයත් විෂය පතයෙන් කොටසක් අර්ජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මත ඔහුට යම් ගැටලුකාරී තත්වයක් මතු වී තිබුනු බව පසුගිය දිනවල වාර්ථා විය.
මේ අතර ඔහු යළි දිවයිනට පැමිණි පසු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බවද වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයගෙ පිටිපස්සෙන් ඉඳල පිහියෙන් ඇන්නට මෙයාට ඔහොම වෙලා මදි. (නදී)
ගොඩක් කට්ටිය සිංගප්පූරු ගිහින් ආවහම කොහොමත් පැත්ත මාරු කරනවනේ. (නි)
ඇයි මේ ඔක්කොම සිංගප්පුරුවට යන්නේ? (නි)
මොකද දන්නේ නැහැ (නි)
පසුගිය රජයේ ඇමති ධූරයක් දරමින් නීතිඥ ධූරයේ යෙදීම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. (නි)
කාටද ආඩම්බර? (නි)
නියමයි සැගී. (නදී)
ඇමතිකම ලැබිලා දවස් කීයද ගියේ? (නි)
පුදනකොටම කාපි යකා කිවුවලු. තොවිලය පටන්ගත්තා විතරයි අඩවුව තව ඉදිරියට (නි)
වෙන්න බැහැ! මේ අයට බල තණ්හාව නැහැ (නි)
අස්වීම දීලා එහෙම නෙමෙයි නේද ගිහින් තියෙන්නේ? (නි)
ගිය ආණ්ඩුව කාලෙත් එහෙ ගියා නේද? දැනුත් එහේ යනවා. (නි)
මේක තමයි යථාර්ථය.තනතුරු වරප්‍රසාද වලට මේ මාස තුනේදී මේ විදියට කුළල්කා ගන්නවා නම් ස්ථිර ආණ්ඩුවකදී මේ අය සතුටු කරන්න ඇමතිකම් කොච්චර දෙන්න වෙයිද? නැත්නම් සිද්ධවෙන්නේ මාස තුනෙන් තුනට මැතිවරණ තියන්න තමයි. (නි)
මේකත් එක්තරා විදියක වෙළඳාමක් වගේ තමයි. අපි තමයි ගතයුතු දේ, මිලදීගැනීම් කරන්න ඕනෑ දේ හොඳ සිහිබුද්ධියෙන් කරන්න ඕනෑ. නැත්නම් හරි ප්‍රශ්න. (නි)
ගිය වතාවේ සිංගප්පුරු ගිහින් ඇවිල්ලා වෙනසකට මුලපිරුවා. මේ වතාවේ කුමක් වේවිද? (නි)
දැන් අපේ රටේ හැමදේම පාලනය වෙන්නේත්,වෙනස් වෙන්නෙත් සිංගප්පුරු නීතියට අනුව. එනිසා අපේ රටේ බුද්ධිමතුන්ට කිසිම වැඩක් නැහැ (නි)
මා සිතන්නේ ආණ්ඩුව පෙරලවීමේ ප්‍රධාන ශාඛාව තිබෙන්නේ සිංගප්පුරුවේ කියලයි. දැන් එහෙ ගියේ තමන් ඉල්ලුව දේ නොදුන්නොත් ගිවිසුම අනුව ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියල බලන්නයි. (නදී)
ඉක්මණින් එන්න හොඳේ (නි)
සමන්ත කියන්නේ ළිදේ ඉන්නේ ගෙම්ම්බෙකේ වගේ. (දිල්)
මම හිතන්නේ කමල් එයාගේ මුණ කන්නාඩියකින් බලලා නැහැ වගේ. බැලුවා නම් බලන්න තිබුනා ඇත්තටම (නදී)
ඇයි මෙයාලා හැම තිස්සෙම සිංගප්පූරු යන්නේ.? ඡන්දෙට කලිනුත් ගියා නේ. (නදී)
මම නම් කියන්නේ යන අයට යන්න අරින්න කියලයි (නි)
බැංකු යන්ඩ ඇති. එනකොට ගත්තු සල්ලි කලින් යන හින්ද ආපසු ගෙවන්න වෙනවනේ. (නදී)
බැංකු යන්ඩ ඇති. එනකොට ගත්තු සල්ලි කලින් යන හින්ද ආපසු ගෙවන්න වෙනවනේ.(දිල්)
බොහොම ස්තුතියි. ඔයා ආවේ අන්තිම මොහොතේ. ඒත් දුන්න ඇමතිකමින් සෑහීමකට පත් වෙලා නැහැ වගේ. අර්ජුන 2010 ඉඳලම නියම සදාරණත්වය වෙනුවෙන් පෙනී හිටපු මහත්මයෙක් කියන්න පුළුවන් මනුස්සයෙක්. ඔහු යටතේ ඉන්න බැරිනම් අස්වෙලා ආපහු රජතුමා ගාවටම යන්න. අපිට නෝ ප්‍රොබ්ලම්. (නදී)