කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් පිරිපහදුවට බොරතෙල් ගෙනයන නළයක් ඔරුගොඩවත්තේදී කාන්දුවී ඇතැයි සංස්ථා ආරංචි කියයි.
ගිය වසරේ මෙම තෙල් නළය පනස් හතර වතාවක් කැඩී ගොස් ඇති බවත් දිරා ගොස් කල් පැන ගිය නළ වෙනුවට අලුත් නළ පද්ධතියක් සවි කළ යුතු බවත් සංස්ථාවේ වෘත්තීය සමිති කියයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රොමේෂ් ධනුෂ්ක සිල්වා










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වැරදි වැඩ. මේ තෙල් පාවිච්චි කිරීමට සුදුසද ? (නදී)