රටපුරා ඇති ජනාධිපති නිල නිවෙස්වල නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී පමණක් කෑම බිල රුපියල් කෝටි 15.7ක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි. කොළඹ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අනුරාධපුරය, මහනුවර, මහියංගණය, කතරගම, ජනාධිපති මන්දිර හා තංගල්ලේ ජනාධිපති සම්බන්ධීකරණ කාර්යාලවල මේ මුදල් වියදම් කැර ඇති බවත් ඉන්ධන වියදම මෙතෙක් ගණනය කරගෙන යන බවත් ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කැර තිබූ රුපියල් කෝටි 10,000ක් වූ මුදලෙන් ඉදිරියේ දී අවශ්‍ය වන්නේ රුපියල් කෝටි 280 ක පමණ මුදල් බවත් ඉතිරි මුදල් අයවැයෙන් ලබාදුන් සහන සඳහා යොදවන බවත් ජනාධිපතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපතිට වෙන්කළ මුදලින් සහන දෙනවා