බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතාගේ නිවසේ සිටින බව කියන අලි පැටවෙකු සොයා නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා වන ජීවී නිළධාරී කණ්ඩායමක් සමග හොරණ පොකුණුවිට පිහිටි ඔහුගේ නිවසට ගියේය.
‘සියලු අලි ඇතුන් කිරීටයේ දේපළක් වශයෙන් සලකනු ලැබේ.ඔවුන් රජුගේ සේවය සඳහාද පොදු උත්සව කටයුතු වලදීද ඔහුගේ පහසුව සඳහා යොදාගන්නා ලදි.එබැවින් අලි මැරීම,විශේෂයෙන්ම ඇතුන් හෝ විශාල අලි මැරීම ඉතා සාහසික වරදවල් අතරින් එකක් ලෙස සැලකේ.‘
(ජෝන් ඩොයිලි 1815)
(ඩොයිලි දුටු උඩරට රාජ්‍යය කෘතිය ඇසුරෙනි - පරිවර්තනය උපාලි රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්කම එකම ජාතියේ බඩු (නදී)
සේනානායක පරපුර නැවතත් බබලවන්න. ඔබ සහ අකිල විරාජ් මැති තුමන් ඉතාමත් හොද ආදර්ශමත් ඇමැතිවරුන්. (නදී)
කහටපිටිය මහත්තයගේ ගෙදරත් හොර අලි පැටව් හිටියා කියනවා නම්, කොහේ හිටියත් හොරකම හොරකමමයි. දැඩි දඩුවම් දෙන්න (නදී)