ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වන අමේන්ද්‍රා ඩි කුවේ මෙනවිය (20) කටාර් රාජ්‍යයේ දෝහා හි සිදු වු රිය අනතුරකින් මිය ගොස් ඇත.
ඇය රද්දොලුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
එම අනතුරෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ඔවුන් ජීප් රථයක නැගී දෝහා හි කාන්තාර ප්‍රදේශයක චාරිකාවක නිරතවෙමින් සිටියදී ඊයේ මෙම අනතුර සිදුවී ඇති බව දැනගන්නට ඇත.
ඇය ඇතුළු පිරිස ඊයේ රාත්‍රීයේ යළි දෝහා සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය බව වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදැන ගියොත් අන්ත්‍රාවයි වැලි කඳු නිසා (නදී)
ඔබට නිවන් සුව ලැබේවා (නදී)
හරිම දුකයි .නිවන් සුව පතමි .!(දිල්)
මේ මරණය පිටුපස මහා අභිරහසක් තිබෙනවා. (ර)
මේක නම් වෙන්න විදියක් නැහැ. මෙතැන කුමක් හෝ අබිරහසක් තියනවා. මෙයා විතරක් මැරෙන්න. (නදී)