හොරණ, ගෝනපොළ උතුරු කුඹුකේ බුරුවා පොළක් වැටලු පොලීසිය 20% පොළියට මුදල් දී  එවේලේම   පොළිය එකතු කරගන්නා කාන්තාවක ඇතුලු පිරිසක් අත් අඩංගුවට ගනු ලැබීය.

ඇය ලඟ තිබී රුපියල් හතලිස් පන් දහසක්ද,  බුරු පිටියේ තිබී රුපියල්‍ දෙලක්ෂ පනස් දහසක් සොයා ගෙන ඇත.

පැනයන්නට තැත් කළ දෙදෙනෙකු ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කර ඇත.