පැවති රජය පාරාජය කිරීමට තරුණ පරපුර විශාල මෙහෙවරක් කළ බවත් ඔවුන් නවීන තාක්ෂණය භාවිතා කරමින් ජනමතය ගොඩනැගීමට කටයුතු කළේ මහත් බලාපොරොත්තු ඇතිව බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මේ දරුවන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමත් රට යහමගට ගැනීමත් තම වගකීම බව හෙතෙම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ෆේස් බුක් එකෙන් බොරු ප්‍රචාර යැවුව ඒවත් හරිද? බලන්න, තාමත් පහත් විදිහට හදපු වෙබ් සයිට් තියනවා ඉන්ටෙර්නෙට් එකේ (නදී)
ජනාදිපතිතුමනි, අප බලාපොරෝතුවෙන්නේ එක දෙයයි. අපට රට හදා දෙන්න. පාර්ලිමේන්තුවට හොරුන්ට එන්න බැරි ක්‍රමයක් හදුන්වා දෙන්න. මොවුන් හොරකම් කල සියලුම දේ අපට නැවත ලබා දෙන්න. ඔබතුමාට දීර්ගායුෂ (නදී)
මේ රට සංවර්ධිත තත්ත්වයට ළගා නොවීමට ප්‍රධානම හේතුවක් තමයි විනයක් නැතිකම. පළමු පුරවැසියා ක්‍රියාවෙන් ආදර්ශවත් උනොත් අඩුගානේ රටේ බහුතරයක්වත් ඔහුව අනුගමනය කරනවා. ඔබ අද කථාවෙන් කියන දෙය ක්‍රියාවෙනුත් කරන්න උත්සාහ දරන බවක්වත් පෙනෙනවා. තව අවුරුදු ගණනක් ගත වන විටත් එලෙසම ක්‍රියා කිරීමයි වැදගත්. එය ඉටු කිරීමට ඔබට ධෛර්යය ලැබේවා. (නදී)
මේ රට සංවර්ධිත තත්ත්වයට ළගා නොවීමට ප්‍රධානම හේතුවක් තමයි විනයක් නැතිකම. පළමු පුරවැසියා ක්‍රියාවෙන් ආදර්ශවත් උනොත් අඩුගානේ රටේ බහුතරයක්වත් ඔහුව අනුගමනය කරනවා. ඔබ අද කථාවෙන් කියන දෙය ක්‍රියාවෙනුත් කරන්න උත්සාහ දරන බවක්වත් පෙනෙනවා. තව අවුරුදු ගණනක් ගත වන විටත් එලෙසම ක්‍රියා කිරීමයි වැදගත්. එය ඉටු කිරීමට ඔබට ධෛර්යය ලැබේවා. (නදී)
නිහතමානී සතුටක් දැනෙන්නේ. අප අන්තර්ජාලයේ කළ සටන ඇතැමුන් කිව්වේ ''ෆේස්බුක් වීරයෝ'' ''කීබෝර්ඩ් වීරයෝ'' කියලා. නමුත් අපි පෙන්නුවා මිලියන භාගයක ඡන්ද දායකයින්ගේ තීරණයට අප අන්තර්ජාලයේ කාල සටන බලපෑවා කියල. කළ මෙහෙවර කෘතවේදීව සිහිපත් කළ ජනපතිතුමන්ට ස්තුතිය පුදකරනවා.(දිල්)
සම්පුර්ණ ඇත්ත.අප බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. අපට රට හදා දෙන්න. පාර්ලිමේන්තුවට හොරුන්ට එන්න බැරි ක්‍රමයක් හදුන්වා දෙන්න. මොවුන් හොරකම් කළ සියලුම දේ අපට නැවත ලබා දෙන්න. ඔබතුමාට දීර්ගායුෂ (දිල්)
අතිගරු ජනාධිපති තුමා නිසි පියවර ගෙන කුඩු සහ එතනෝල් වසංගතය තුරන් කලොත් මේ තරුණයන්ට මහඟු සේවයක් වේවි. ඔබතුමාට තෙරුවන් සරණයෙන් ශක්තිය ලැබේවා! (නදී)
ජනපති තුමා සන්නස්ගල මහත්මා සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව ඉතා විශිෂ්ටයි. සාකච්ඡාව මෙහෙයවීමද විශිෂ්ටයි. (නදී)
බොර දියේ මාලු බාන්න හදනවා නෙවේ. පුලුවන් කමක් තියෙනවා නම්, අවම අවුරුදු පහකට වැඩි විදේශයන්හි සේවය කරන අයට යම්කිසි තීරුබදු සහනයක් දෙන්න බලන්න වාහනයක් ගන්න. ප්‍රාඩෝ, ඉන්ටර්කූලර් නෙවේ. වෑන් එකක්. ස්තූතියි. (නදී)
සම්පුර්ණ ඇත්ත (නදී)