බස්නාහිර පළාත් සබාවේ හිටපු විපක්ෂනායක කිත්සිරි කහටපිටිය මහතාගේ ගෙදරින් සොයාගත් ඇත් පැටවා ඉරිදා උදේ බත්තරමුල්ලේ වනජීවී කාර්යාලයට ගෙනවිත් දෙනබව කහටපිටිය මහතාගේ බිරිය හා පුත්‍රයා පොරොන්දුවීමෙන් පසු වනජීවී වැටලීම් කන්ඩායම අද සවස ආපසු ගියේය.
සංචාරක නියෝජ්‍ය ඇමති වසන්ත සේනානානයක මහතා ද ඔවුන් සමග සිටියේය. වයස අවුරුදු හතරක්වන මේ පැටවා උස අඩි හතරයි අඟල් හතකි. කහටපිටිය මහතා නිවසේ නොසිටි බවත් පෙන්වූ ලිපි ලේඛණවල පරස්පරයක් ඇති බවත් වනජීවී නිලධරයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලය තුළ මොනතරම් වල් අලි ඉන්නවද? මිනිසුන් මරනවා, දේපළ විනාශ කරනවා. මෙවන් තත්ත්වයක් උඩ නඩත්තු කරන්න පුළුවන් කෙනෙක් ළඟ අලියකු හදා ගන්නවා කියන එක වරදක් කියන්නේ කොහොමද? (නි)
අලි පැටියෙකු නීත්‍යානුකූලව හදාගැනීම වරදක්ද? සියලුම අලි පැටව් කැලයට යැවුවහම දළදා පෙරහරේ යන්න හීලෑ අලි හිඟයක් ඇතිවේවි. (නි)