වේගිරිය උඩරට නැටුම් පරම්පරාවෙන් පැවත එන රාජ්‍ය හා ජනාධිපති සම්මාන ලාභි පාලිත සමන් මාරසිංහ මහතා සහ ඔහුගේ වයස (12) පුතා සමග මහනුවර උඩුනුවර රබ්බේගමුවේ ඔහුගේ පිහිටි නිවසේ පරම්පරා ගත නැටුම් ශිල්පය ආරක්ෂා කර ගැනිම සදහා ප‍්‍රදේශයේ දරු දැරියන් හට නොමිලේම උඩරට නැටුම් ශිල්පය උගන්වයි.
සමන් පාලිත නැටුම් ශිල්පියා වගේම ඔහුගේ පුතාද 2013-2014 ශ‍්‍රී දළදා පෙරහැරේ පන්තේරු කණ්ඩායමේ නායකයා ලෙස සම්මාන ලැබීය.
ප්‍රංශ සංචාරකයෝ දෙදෙනාත් ඔවුන්ගේ නැටුම් බලා නැටුම් උගෙනීමට ආහ.
මුල්ම නැටුම් කිහිපයක් උගෙන ගත් ඔවුහු බෙලිමල්ද බීවෝය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඔබ රටටම ආඩම්බරයක්, උඩරට නැටුම් කලාව ඉදිරි පරපුරට දායාද කිරීමට ගන්නා උත්සාහයට (නි)
නියමයි. හොඳයි (නි)
ඔවුන් ශ්‍රී ලාංකිකයින්ට හරි කැමතියි (නි)
ප්‍රංශයේ ඉන්නවා උඩරට තල්ගහගොඩ නැටුම් පරපුරේ දක්ෂ නැටුම් කරුවෙක්. ඔහු ප්‍රංශයේ උතුරු බටහිර බ්‍රතන්ය කියන ප්‍රදේශයේ මෙම නැටුම් කලාව ප්‍රංශ ජාතිකයන් හට හොදින් පුහුණු කරවල තිබෙනවා. (නදී)
අපේ රට හැම අතින්ම ස්වයංපෝෂිත රන්බිමක් (නි)
හරි අපූරුයි.. නියම සංචාරක ප්‍රවර්ධනය යනු මෙය නොවේද? මේ සංචාරක පිරිස මොනතරම් සුන්දර මතකයන් තම මව් රට කරා රැගෙන යනු ඇත්ද? (නදී)