තඹුත්තේගම නගරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී පිස්තෝලයක් පැහැරගැනීමේ සිද්ධික් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින සැකකරුවකුගේ ගෙයක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශකැර ඇතැයි පොලිසිය කියයි. එම නිවස තම්මැන්නාගම පිහිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ මම නම් මේවා අනුමත කරන්නේ නැහැ ජනතාව නිතිය අතට ගන්න්නවනම් තවමත් අපි බලාපොරොතු වුණු වෙනස වෙලා නැහැ. (බ)
ඒ කාලයේ වැඩ තවම තියනවා නේද? (නි)
පොලිසිය මීට වඩා කාර්යක්ෂම වියයුතුයි (නි)
කළ වරදට දැඩි දඬුවම් දියයුතුය. නමුත් මෙවැනි දේ අනුමත කළ නොහැක (නි)