දෙනියායේ ගල්දොළ දී ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් වසර තුනක් වයසැති දැරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ අනතුරින් තුවාල ලැබූ හතර දෙනකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දැරිය මියගිය බවයි. තවත් එක් අයකු මාතර මහ රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd