ඒ නමය මාර්ගයේ වවුනියාව ගල්වල හන්දියේ දී පුද්ගලික බසයක ගැටුණු යතුරුපැදියක ගමන් කළ පාසල් සිසුවකු මියගොස් තවත් සිසුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව දෙමළ විදුහලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. දෙදෙනා එකම පන්තියේ මිතුරෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd