ඇල්පිටිය කැටන්දොළදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ හැපී මගින් 50 දෙනකු පමණ තුවාල ලැබූ බව රෝහල් ආරංචි කියයි.
රියදුරන් දෙදෙනා බරපතල තත්ත්වයේ පසුවන බවද එම ආරංචි පවසයි.
කොළඹ-ඇල්පිටිය හා තල්වත්ත- ඇල්පිටිය බස් රථ මෙම අනතුරට ලක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd