නීතී විරෝධී  ගිනි  අවියක් පෙන්වමින්  අහිංසක ගම්වැසියන්ගෙන්  මුදල් ගැරූ බව කියන  මතුගම කටුහේනේ  ත්‍රිරෝද රථ රියදුරෙක්  නිකල් පැහැති ගල් කටස්  අවියක් සමඟ  කලුතර අපරාධ විමර්ෂණ  ඒකකයෙන්  අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් ලත් තොරතුරු අනුව  තවත් පුද්ගලයකු බෝර 12 අවියක් සමඟ  අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.