රජයේ කිසිවකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති බවත්, කිසිවකු ඉවත් කර නැති බවත්, පත් නොකළ කෙනකුගේ තනතුර නීත්‍යනුකූල විය නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට හා විපක්ෂ නායන නිමල් සිරිපාලද සිල්වා මහතාට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගවිනිසුරු සිද්ධිය පිළිබඳ පක්ෂ නායකයන් හමුවීමෙන් පසුව විපක්ෂය ඉල්ලූ විවාධයට ඉඩ දිය හැකි බව ද, ඒ ගැන පූර්ණ ප්‍රකාශයක් සිකුරාදා (30) පවත්වන බව ද අගමැති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය එසේ නම් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු වශයෙන් ලබාදුන් සියලුම තීන්දු නීත්‍යනුකුලද ? (නදී)
කලබල වෙන්ට දයක් නෑ හිමිට උතර දෙන්න (නදී)
නිතිය මේ දෙගොල්ලම හෑල්ලු කරලා. (නදී)
මම නම් අග්‍ර විනිශ්චයකාර සිද්ධිය දකින්නේ වැරදි දේ හරි විදියට කළ සහ හරි දේ වැරදි විදියට කළ ආණ්ඩු දෙකක් හැටියට.(දිල්)