අද (29) විශ්‍රාම ගත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය සමුගැනීමේ නිල උත්සවයෙන් පසුව එහි පැමිණ සිටි මහෙස්ත්‍රාත්වරුන් සමඟ බොහෝ වේලා සුහදව කතා කළාය.
තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් ද ඔවුන්ට කීවාය.මාධ්‍යවේදීන් පිරිස අතරට පැමිණි අගවිනිසුරුවරිය ඔවුන් අමතා කියා සිටියේ ‘මට කවදාවත් මාධ්‍ය අමතක කරන්න බෑ.මම කරදර ගොඩකට මුහුණ දුන්නා.ඒ හැම අවස්ථාවකදීම මාධ්‍යවේදීන් මා එක්ක හිටියා.මම කනගාටු වෙනවා ඕගොල්ලෝ එක එක්කෙනාට පෞද්ගලිකව ස්තූති කරන්න අවස්ථාවක් නොලැබීම ගැන.ඒත් මට දුන්න සහයෝගය මම හැමදාම මතකයේ තියාගන්නවා. ඔයාලාට ගොඩක්ම ස්තූතියි.‘මාධ්‍යවේදීන් සමඟ සමූහ ඡායාරූපයක් ගැනීමටද ඈ අමතක නොකළාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් සතුටුයි (දිල්)
යකඩ කතට මලකඩ දේශ පාලනය සුදුසු නොවේ (නදී)
අපි සමගම ඉන්න .ඔබට දෙවි පිහිටයි (දිල්)
ඔබ තුමිය දේශපලනයට එන්න . මීළඟ අධිකරණ ඇමතිනිය ඔබමය .(හේ)
මැඩම්, අර කුරහන් පාට සාරිය අාය එහෙම අදින්න එපා. මතකද අර ඉස්සරලම දිව්රුන්දෙන්න ආපු දවස ඇඳගෙන හිටියේ. ඔබ තුමියට ජය වේවා. (නදී)
පුදුම වෙන්න දෙයක්යැ. ඒක තමයි සත් පුරුෂ ගතිය. උගත් කමයි ගුණවත් කමයි තිබෙන අය කවදාවත් තමන්ට යන්තම් හෝ උපකාරයක් කළ අය අමතක කරන්නේ නැහැ. (නදී)
ඔව්.වැදගත් මිනිස්සු වැඩි හරියක්ම ඉන්නේ යූන්පී එකේ තමයි.(හේ)
පුදුම වෙන්න දෙයක් යැ. ඒක තමයි සත් පුරුෂ ගතිය. උගත් කමයි ගුණවත් කමයි තිබෙන අය කවදාවත් තමන්ට යන්තම් හෝ උපකාරයක් කළ අය අමතක කරන්නේ නැහැ. (නදී)
ඒක තමයි සත් පුරුෂ ගතිය.(හේ)
ඇත්තටම ඔබ තුමිය අවංකයි.මේ සිද්ධ වෙන දේවල් වලින් පේනවා.(හේ)
ඇත්තටම මේ දේ අනිත් අයට ආදර්ශයක්.(හේ)
ඒ තමයි යහපත් කම කියන්නේ.(හේ)
පුදුම වෙන්න දෙයක් ද....ඒක තමයි සත් පුරුෂ ගතිය...උගත් කමයි ගුණවත් කමයි තිබෙන අය කවදාවත් තමන්ට යන්තම් හෝ උපකාරයක් කළ අය අමතක කරන්නේ නැහැ.(හේ)
මාධ්‍යවේදීන් අමතක නොකළ ඔබට තුති.(හේ)
පුදුම වෙන්න දෙයක්යැ. ඒක තමයි සත් පුරුෂ ගතිය. උගත් කමයි ගුණවත් කමයි තිබෙන අය කවදාවත් තමන්ට යන්තම් හෝ උපකාරයක් කළ අය අමතක කරන්නේ නැහැ. (නදී)
මාධ්‍යවේදීන් අමතක නොකළ ඔබට තුති. (නදී)
ඔබ තුමිය ජනතාවට සේවය කරන්න අවංක කෙනෙකු වශයෙන් දේශපාලනයට එන්න, අපේ සහයෝගය ඔබ තුමියට දෙනවා පාර්ලිමේන්තුවට එන්න.(හේ)
මේ ඡායාරූපයේ පෙනීසිටින මාධ්‍ය මහත්තුරු ටික පසුගිය රජයට කඩේ යමින් මේ අහිංසක නඩුකාර නෝනට හිරිහැර කරපු අය නෙවෙයි නම් කමක් නෑ. (නදී)
ඔබ දේශපාලනයට ඇවිත් නම නරක් කර ගන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන ආදර්ශමත් චරිතයක් ලෙස රටට සේවය කරලා ජාතියේ ආදරය දැන් වගේම රැක ගන්න. බුදු සරණයි ඔබට. (බ)
ලංකාවේ නීතිය නැවත නිවරදි කිරීමට පසුබිමේ සිට උදව් කරන්න. ඔබ තුමියට තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. (නදී)
යුක්තිය සාධාරණය කවදාවත් යට ගහන්න බෑ. (නදී)
මෙතුමිය එජාපයෙන් මහා මැතිවරණයට තරඟ කරයි වගේ පෙනේ (නදී)
ඒ ගැන සතුටුයි.(හේ)
ඔබට දෙවි පිහිටයි (දිල්)
ඔබ තුමිය ජනතාවට සේවය කරන්න අවංක කෙනෙකු වශයෙන් දෙශපාලනයට එන්න, අපේ සහයෝගය ඔබ තුමියට දෙනවා පාර්ලිමේන්තුවට එන්න. (ර)