ජනාධිපති ලේකම් කාර්යාලයට හා කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බව කියන කැබි රිය දෙකක් හිටපු ජනපතිගේ හා මන්ත්‍රීවරයකුගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ බත්තරමුල්ලේ නිවසින් සොයා ගත් බව පොලීසිය පවසයි.
පොලීසිය එහි යන විට සම්බන්ධිකරණ ලේකම් එහි නොසිටි බවත් ඔහුගේ තනතුර හා ඇතුලත් විසිටින් කාඩ් පතක් ඔහුගේ සහෝදරියක විසින් පොලීසියට දී ඇත.
සහෝදරයා ගෙදර පැමිණි විට පොලීසියට එන්නැයි පවසා වාහන පොලීසියට රැගෙන ගිය බව පොලීසිය පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනේ බලන්නේ නැතිව හදල තියන නිවාසයත් බලන්න.(හේ)
මේ කාගේ සල්ලිද? මේ රටේ දුප්පත් ජනතාවගේ මුදල් මේ.(හේ)
හිටපු ජනපතිට නිදහසේ ඉන්න දෙන්න .මඩ ගහන්න එපා .(හේ)
පොලිසිය තවමත් නිරායුධව යන්නේ (දිල්)