අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන බව මුදල් ඇමැති රවී කරුණානායක කියයි. අධ්‍යාපනයට සියයට හය දක්වා වැඩි කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිසුන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ගිය රජය යටතේ දැඩි අරගලයක් කළත් එය සාර්ථක නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයට මුදල් විතරක් මදි. මදි දනාත්මක ආකල්ප වැඩියෙන් ඕනේ (නදී)
හොඳ වැඩක්, අධ්‍යාපනයට මුදල් විතරක් මදි ධනාත්මක ආකල්ප වැඩියෙන් ඕනේ. (ර)
හොඳ වැඩක්. අධ්‍යාපනයට මුදල් විතරක් මදි. ධනාත්මක ආකල්ප වැඩියෙන් ඕනේ (නදී)
වඩාත්ම වටිනා අයවැය යෝජනාව මෙය වේ. බුද්ධිමත් උගත් පුරවැසියන් වැඩි වීමෙන් රට දියුණුවෙන් දියුණුවට පත් වනු ඇත. (ර)
මේක කොහොමවත් කරන්න බෑ කියපු කලින් දේශපාලන ඔස්තාර්ලා දැන් මොකද කියන්නේ ? (ර)
බොහොම හොඳයි. දැන්වත් දේශපාලනයට එන්න කලින් අඩු වශයෙන් උසස් පෙළවත් පාස් කරගන්න අනාගත පරපුර උත්සාහ ගනිත්වා. (නදී)
මේවා නිසාවත් පෙරටුගාමී පක්ෂෙ කට්ටියටත්, කැම්පස් එකේ ළමයින් දේශපාලන වැඩවලට බලෙන් තල්ලුකරණ නායකයන්ටත් මොලේ ටිකක්වත් පෑදිලා ළමයිනට පාඩුවේ ඉන්න දුන්නොත් හොදයි.(නදී)
6 ද 8 ද නිව්ස් එක පැහැදිලි මදි. (ර)
බොහොම හොද වැඩක් අපේ රටේ මානව සම්පත ඉහල දැමීමට.(හේ)