යතුරු පැදියේ ගිය දෙන්නා මරුට හොරණ තල්ගහවිල මාර්ගයේදී අද(30) අලුයම ලොරියක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ ඥාති සහෝදරයන් දෙදෙනා මිය ගිය බව පොලිසිය කියය 30 January 2015
හෝමාගම ගුරුවරයාට ඇප හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයයේ සිසුන් දෙන්නෙකුට පහර දී තුවාල සිදු කළැයි එම විද්‍යාලයේ ගුරුවරයකු වන වන දුමිදු ප් 29 January 2015
කුමාර ගුණරත්නම්ට අනතුරක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුනරත්නම් සිකුරාදා (30) යළි ආගමන විගමන කාර්යාලයට කැඳවා ඇත. ඔහු එසේ කැඳවනුය 29 January 2015
ලාංකිකයා ස්වීස් ගිහින් වැඩ පෙන්වයි ස්විස්ටර්ලන්තයේ ‘ඩී සුඩොට්ස්වයිස්‘ පුවත්පතේ ඡායාරූප ජනමාධ්‍යවේදීයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂි සුබ්‍රමනියම්ගේ 29 January 2015
රවිගේ නඩුව කල් යයි ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් ලක්ෂ 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ 29 January 2015
මහේස්ත්‍රාත් උසාවියේ අවුලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු පිරිසක් අ 29 January 2015
මඟුල් ගෙදර ගමන අවමඟුලින් අවසන් දොම්පේ බානගල වංගුවේදී ටිපර් රියක් හා ත්‍රිරෝද රියක් ගැටී කාන්තාවන් තිදෙනකු මිය ගොස් දෙදෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 29 January 2015
පන්සලේ අලියා උඩවලවට කිරුලපන ඇලන් මැතිනියාරාමයේ දී සොයාගත් අලි පැටවා උඩවලවේ අලි අනාථාගාරයට යවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය. 29 January 2015
පී සී යට කරන්න හැදු ඉංජිනේරු සිසුවා රිමාන්ඩ් කොස්තාපල්වරයකුටද ත්‍රිරෝද රියදුරකුට හා කාර් රියදුරකුට තුවාල කළැයි කියන විසි දෙහැවිරිදි ඉංජිනේරු ශිෂ්‍ය ජේ .රුක්ෂාන් රාජපක 29 January 2015
නිකල් ගල්කටසයක් මතුගමින් අල්ලයි නීතී විරෝධී ගිනි අවියක් පෙන්වමින් අහිංසක ගම්වැසියන්ගෙන් මුදල් ගැරූ බව කියන මතුගම කටුහේනේ ත්‍රිරෝද රථ රියදුරෙක් 29 January 2015
බස් දෙක හැපී 50ක් රෝහලේ ඇල්පිටිය කැටන්දොළදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ හැපී මගින් 50 දෙනකු පමණ තුවාල ලැබූ බව රෝහල් ආරංචි කියයි. රියදුරන් දෙදෙනා බ 29 January 2015
ශෂීන්ද්‍රත් යළි එන්න බලයි ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පත්වීම නීත්‍යනුකූලව සිදුවී නොමැති බැවින් එය ශුන්‍ය කර තමාට හා ඇමැති මණ්ඩලයට සුපුරුදු 29 January 2015
කැබ් රිය දෙකක් බත්තරමුල්ලේ ජනාධිපති ලේකම් කාර්යාලයට හා කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බව කියන කැබි රිය දෙකක් හිටපු ජනපතිගේ හා මන්ත්‍රීවරයකුගේ සම්බන 29 January 2015
ගෑස් 300කින් බහී කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කරන බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය. රුපියල් 1 29 January 2015
පාන් අද සිට බහී :කිඹුලා පසුව බහී අද (29) මැදියම් රැයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් හයකින් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කිය 29 January 2015
‘හිතුමතේ සල්ලි ගන්න බෑ‘ පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම තහනම් කරමින් අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා අද (29) චක්‍රලේඛයක් නිකුත් කළේය. පාසල් සංව 29 January 2015
මිනුවන්ගොඩ විදුලිය අයවැයට හරස් වේ මිනුවන්ගොඩ ගම් රැසක අද උදේ සිට විදුලිය ඇන හිට ඇතැයි ද මේ නිසා අය වැය කතාවට සවන් දීමට නොහැකි වී ඇතැයි ද සීය ගණනක් දෙනා පැමිණිලි කරති 29 January 2015
ශිරාණි මාධ්‍යවේදීන් අමතක නොකරයි අද (29) විශ්‍රාම ගත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය සමුගැනීමේ නිල උත්සවයෙන් පසුව එහි පැමිණ සිටි මහෙස්ත්‍රාත්වරුන් සම 29 January 2015
කැසිනෝහල්වලින් රුපියල් සිය කෝටියක බද්දක් කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ. මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස 29 January 2015
කිරිපිටි 61කින් අඩු කරයි සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ. කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ. සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක 29 January 2015
අධ්‍යාපනයට සියයට හයක් දෙයි අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන බව මුදල් ඇමැති රවී කරුණානායක කියයි. අධ්‍යාපනයට සියයට හය දක්වා වැඩි කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය 29 January 2015
ඇමැති මණ්ඩලය කැපීමෙන් කෝටි 250ක් ඉතිරි වෙයි පැවැති රජයේ 72ක් වූ කැබිනට් ඇමැති මණ්ඩලය මෙම රජය 32 දක්වා අඩු කිරීමෙන් රුපියල් මිලියන 2500ක් ඉතිරි වන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ක 29 January 2015
භාවනාවෙන් නිදන්ගත ලෙඩ සුව කරයි බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින්නේ ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවයකි. මේ බව නූතන විද්‍යාවෙන් ලොව හමුවේ සාක්ෂාත් කර 29 January 2015
රජයේ සේවක වැටුප 10000කින් වැඩිවේ පෙබරවාරි මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 5000කින් වැඩි කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි. අයවැයට සවන් දීම සඳහා ජනපති 29 January 2015
ජනපති කාර්යාල වියදම කෝටි 9000කින් කපයි ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9500 ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇස්තමේන්තු ගත කර තිබුණ ද, මෛත්ර 29 January 2015
රට මත්පැන් කිරුලපොනින් විදේශ රටක නිෂ්පාදිත පත්පැන් බෝතල් තොගයක් කිරුලපන සුරනිමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත්, බෝතල ප්‍රමාණය තවම ගණන් කරමින් පව 29 January 2015
රවී අතුරු අයවැය ඉදිරිපත් කරයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද පස්වරු 1.32 ට මෛත්‍රිපාල - වික්‍රමසිංහ රජයේ අතුරු අයවැය ඉදිරිපත් කළේය. දින 100ක් සඳහා වන මේ අය වැයෙ 29 January 2015
‘අගවිනිසුරු සිද්ධිය ගැන රජයෙන් සිකුරාදා ප්‍රකාශයක්‘ රජයේ කිසිවකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති බවත්, කිසිවකු ඉවත් කර නැති බවත්, පත් නොකළ කෙනකුගේ තනතුර නීත්‍යනුකූල විය නොහ 29 January 2015
ශිරාණි ගෙනා හැටි වැරදියි : මොහාන් යවන හැටිත් වැරදියි අගවිනිසුරුවරයකු ඉවත් කළ හැකි එකම ආයතන පාර්ලිමේන්තුව බවත්, ඒ බලය වෙන කිසිවකුට ගත නොහැකි බව කතානායක විසින් අර්ථ නිරූපනය කර ප්‍රකා 29 January 2015
එජාප මන්ත්‍රී යළි රිමාන්ඩ් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන 2 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේ 29 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026