ගෙවල් බිඳ රුපියල් ලක්ෂ 50 ක පමණ මුදල් හා දේපළ සොරාගත් කල්ලියක තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ.
එක් අයකුට එරෙහිව වරෙන්තු 11ක්ම ඇතැයි පොලිසිය පවසයි.
ගෙවල් බිඳ රුපියල් ලක්ෂ 50 ක පමණ මුදල් හා දේපළ සොරාගත් කල්ලියක තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ.
එක් අයකුට එරෙහිව වරෙන්තු 11ක්ම ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය නැකතට වැඩ අල්ලා ඇත (ම)
දියවන්නාව වැටලුවානම් ලක්ෂ හතළිහක් නොවේ බිලියන හතළිහක් සොරාගත් කට්ටිය අල්ලන්න තිබුනා .(ම)
මහා හොරා සිංගප්පුරුවෙන් ආපු කුරුඳුවත්තට නෑකම් ඇති එකෙක්ලුද? (බ)
පොලිසියට ජයවේවා! (නි)
ශීර්ෂ පාඨය දැක්ක ගමන් හිතුනේ ආණ්ඩුව පොරොන්දු උන වැඩේ කරලා කියලා. මොන පිස්සුද? ගෙවල් බිඳපු එකක්නේ කියවල බැලුවම තියෙන්නේ. මේවත් හොරකම්ද? අන්න හොරකම්. කෝ? ඒවා අල්ලනවා.ද? (නදී)
අපේ පොලිසිය දක්ෂයි (නි)