ගල්කිරියාගම ජාතික නාමල් උයනේ වන වාසී රාහුල හිමියන්ට හා සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනෙකුට වෙඩි තැබීමට උත්සහ කළැයි නාමල් උයනේ මුරට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රාහුල හිමයන්ට හෝ සිවිල් ආරක්ෂක භටයින්ට වෙඩි වැදී නැතැයිද වෙඩි දෙකක් හෝ තුනක් පත්තු වී ඇතැයිද පොලීසිය කියයි.
එම කොස්තාපල්වරයා බීමත්ව සිටියේ සොයා බැලීම සඳහා පරීක්ෂන පවත්වයි.
රාහුල හිමියන් එසැණට පැවසුවේ වෙඩි තබද්දී පැය දෙකක් පමණ සැඟවී සිට පොලිසියට පැමිණි බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ට මොකටද වෙඩි තියන්නේ? (නි)