ශ්රීපවන් නව අගවිනිසුරු : ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි නව අගවනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ ශ්රීපවන් මහතා අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයයේ දී ජනාධිපති මෛත් 30 January 2015
යාපනේ ගොවියා එළවළු මිල බස්සයි යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටි තිබේ . අද (30 ) දින වනවිට යාපනයෙන් 30 January 2015
ප්‍රංශයෙන් අවුත් නටති : බෙලි මලුත් බොති වේගිරිය උඩරට නැටුම් පරම්පරාවෙන් පැවත එන රාජ්‍ය හා ජනාධිපති සම්මාන ලාභි පාලිත සමන් මාරසිංහ මහතා සහ ඔහුගේ වයස (12) පුතා සමග මහනුවර උඩු 30 January 2015
පැකර්ගේ කැසිනෝ අකුලාගනී ශ්‍රී ලංකාවේ කැසිනෝ හල ඉදිකිරීමේ කටයුතු නවතා දැමූ බව ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජා වන ජේම්ස් පැකර් කියයි. ඕස්ට්‍රේලියාවේ මල්බන් 30 January 2015
බ්‍රිතාන්‍ය උප ඇමැති යාපනේ බ්‍රිතාන්‍ය විදේශ උප ඇමැති හියුගෝ ස්වයර් යාපනයේ ගියේය. ඔහු උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා හමු වු බව බ් 30 January 2015
නීති අධ්‍යාපන සභාවට පහක් නීතී අධ්‍යාපන සභාව සඳහා නව සමාජික මඩුල්ලක් පත් කැර ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි. ඇමැති ජනාධිපති නීතීඥ විජයදාස 30 January 2015
ධනපාල මානව හිමිකම් කමිසුරු හමුවේ විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන 30 January 2015
පහේ කඩඉම් ලකුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අද පිට විය. පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් වීමේ කඩඉම් ලකුණ 186 වන අතර ආන 30 January 2015
විපක්ෂය ඉල්ලු විවාදය ගැන තීරණයක් නෑ : පාර්ලිමේන්තුව යළි 5 වැනිදා පක්ෂ නායක රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව අද (30) 4.19 ට යළි රැස් විය. මොහාන් පිරීස් හා අග විනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැති කළ ප්‍ර 30 January 2015
තව අලි දෙන්නෙක් ඇල්ලෙති පැල්මඩුල්ලේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් බලපත්‍ර නොමැති අලි පැටවකු සොයාගත් බව වනජීවී වැටලීම් අංශය කියයි. වයස අවුරුදු තුන හමාරක් 30 January 2015
මැතිසබේ දෙවැනි වරටත් කල් තබයි පාර්ලිමේන්තුව අද පස්වරු 3.05ට දෙවැනි වරටත් කල් තැබිණි. ඊට හේතු වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මොහාන් පීරිස් හා අගවිනිසුරු පද 30 January 2015
ලුනාව ආයුර්වේද පිංකම පෙබරවාරි 7 ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන කමිටුව සියලුම රෝගීන්ට, කාර්ය මණ්ඩලයට හා ප්‍රදේශවාසීන්ට සෙත් පතා සංවිධානය කරන සෙත් 30 January 2015
මෙහෙම සැපක් නැත චෝගම් ජංගම සැප වාගේ 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ගෙනා බස් දෙකක් විදේශ අමාත්‍යංශයේදී අද (30) මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය. සියලු පහසුකම්වලින් 30 January 2015
පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් : රැස්වීම අත්හිටුවයි මොහාන් පීරිස් අග විනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මිනිත්තු 45 ක ප්‍රකාශයක් කරමින් පසුගි 30 January 2015
පිල්ලෑවේ වන්නමට ලක්ෂ 111 : පහත් බිම් මණ්ඩලේ හූරං කාලා බොරලැස්ගමුව පිල්ලෑව සක්මන් මග විවෘත කිරීමේ උත්සවයේ සංස්කෘතික ප්‍රසංගය සඳහා පමණක් රුපියල් ලක්ෂ 276ක් පහත්බිම් ගොඩකිරිමේ හා සංවර 30 January 2015
වත්තල ප්‍රා සභා බිමේ ගුටි කෙළියක් වත්තල ප්‍රාදේශීය සභා රැස්වීම අවසානයේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු සිව් දෙනෙක් වත්තල ප්‍රාදේශීය සභා භූමියේ දී පහර කෑමට ලක්වී රාග 30 January 2015
රාජපක්ෂ පාලනයේ අවසන් හෝරා කිහිපයේ මොකද වුණේ? ජනවාරි මස 9 වැනිදාට පහන් වෙද්දී රාජපක්ෂ රජය ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය නිකුත් වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව දැන් අනාවරණයව 30 January 2015
ඔස්ටින් ප්‍රනාන්දු ලොකු ප්‍රශ්නයක් අහයි නැගෙනහිර ආණ්ඩුකාර පදවියේ වැඩ බාර ගත් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා නියම කළේ තම කාර්යාලයයේ ආරක්ෂාවට පොලිසිය 30 January 2015
මග මරුවා ගොකරැල්ලටත් යයි දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල දොළොස්දාහේදී බස් රථයක් වැලි පැටවු ටිපර් රථයක් ගැටී පුද්ගයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත ක 30 January 2015
එස්ටීඑෆ් භටයා අනතුරෙන් මරුට නාවුල ඇලහැර එකේ කණුව අසල දී ලංගම බසයක් යතුරුපැදියක ගැටීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලෙක් මරුමුවට පත් විය. &nb 30 January 2015
පතෝලයා පතාක යෝධයෙක් වෙයි අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීම බ්‍රහස්පතින්දා (29) පණ්ඩුලගම ප්‍රාදේශීය සභා ශාලාවේ දී පැවැත්විණ 30 January 2015
ආරෝග්‍යා පරමා ලාභා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුහුණුකරුවකු ද සමඟ කොළඹ නිදහස් චතුරස්රයේ ව්‍යායාම කරයි. ව්‍යායාම සඳහා පැමිණ සිටි ජනපති අලුත 30 January 2015
ලේන වලිගයෙන් මුහුද හිස් කරන්නා වගේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ගෘහස්ත විදුලි පංකා හා අධි සැර ආලෝක ධාරා යොදාගෙන වේලන අයුරු දැකගත හැකිව 30 January 2015
පොලිස් මාරු මාස තුනකින් කල් යයි පොලිසියේ දස දහසකගේ ස්ථානමාරුවීම් කල් දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පෙබරවාරි 30 January 2015
මැතිසබේ විස්තර මන්ත්‍රී වෙබ් අඩවියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථාදායක ක්‍රියාකාරකම් නිරීක්ෂණයට හා විශ්ලේෂණයට අවස්ථාව www.manthri.lk වෙබ් අඩවියෙන් සලසා දී ඇත. 30 January 2015
ඩිෆෙන්ඩරයක් නාවුලින් අහුවේ අංක තහඩු නොමැති ඩිෆෙන්ඩර් ජිප් රියක් නාවුල අරංගල ව්‍යාපාරිකයකුගේ ගෙදරින් සොයා ගත් බව පොලිසිය කියයි. ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා 30 January 2015
එම් පී ජයසිංහ ඌව වැඩ බාරගනී ඌව පළාත් නව ආණ්ඩුකාර නීතීඥ එම් පී ජයසිංහ මහතා ඌව ආණ්ඩුකාර කාර්යාලයයේ දී අද (30) උදෑසන සුබ මොහොතින් වැඩ ආරම්භ කළේය. ඌව පළාත් ප්‍රධාන 30 January 2015
කුණු ලූනු ගබඩාවක් ඔයාමඩුවේ තන්තිරිමලේ ඔයාමඩුව දැයට කිරුළ ගබඩාවක කුණුවූ ලොකු ලූනු කිලෝ ලක්ෂ ගණනක් ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති. මුළු පළාතම ගඳ ගස්වන බවද දැනග 30 January 2015
ආදි සිසුවා දිසාපාමොක්ට ගහයි මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ මුරකුටිය අසල දී ආදි සිසුවකු පහර දුන් බව කියමින් එම විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු පොලිසි 30 January 2015
ටකරන් මඩුව පියාටත් පුතාටත් සොහොනක් වෙයි සමන්තුරේ වරකාපිටියේ පොල් අතු සෙවිලි කළ ටකරන් මඩුවක් ගිනි ගැනීමෙන් එහි නිදා සිටි පියාත් පුතාත් මිය ගොස් දියණිය පිළිස්සී රෝහල් ගත ක 30 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026