මැතිවරණ සංශෝධන සම්මත කරන තුරු පාර්ලිමේන්තුව නොවිසුරුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂ නායක හමුවේදී පැවසීයයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියයි.
තමන් පිළිගන්නා සංශෝධනද සහිතව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට පක්ෂ නායකයන් එකඟවූ බවද ඔහු කියයි.
පාර්ලිමේන්තුව අද (20) උදේ රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර මීළඟ මැතිවරණයට යාම ප්‍රඥාගෝචර නොවන බව නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තේරුම්ගැනීම සුබ ලකුණක්. යහපාලනයට ප්‍රධාන පක්ෂ 2 සිටිය යුතුමයි කියලා කියනවාට වඩා වැදගත් වන්නේ මීළඟ පාර්ලිමේන්තුවට ශිෂ්ටසම්පන්න, උගත්, බුද්ධිමත්, කාර්යශූර ජනතා නියෝජිතයින් පත්කර ගැනීමයි. (නි)