IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පැරිස් වෙහෙරට බුදු හිමි වඩිති

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකළ බුදු මැදුරේ බුදුපිළිම වහන්සේලා 200 ක් තැන්පත් කිරීම සහ පිළිම වහන්සේලා සඳහා පුෂ්පෝපහාර පැවැත්වීමේ පිංකම විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුසාශනා පරිදි පැවැත්විණි.

මේ අවස්ථාවට පැරිස් නුවර සහ ඒ අවට ජිවත්වන ශ්‍රී ලාංකිකයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

පැරිස් නුවර ජේතවන විහාරාධිපති  මුරුන්ගස්යයේ ඥානිස්සර, මාපලගම ජිනානන්ද, ඔලිඳලුවේ ශ්‍රී විභුති යන හිමිවරු ඇතුළු මහා සංඝ රත්නයද මෙයට  එක්වුහ.

P169[1600x1200] P1170-[1600x1200] P1170707-[1600x1200] P1170713-[1600x1200] P1170957-[1600x1200] P1170962-[1600x1200] P1170992-[1600x1200] P1180074-[1600x1200]

 

 



අදහස් (0)

පැරිස් වෙහෙරට බුදු හිමි වඩිති

සල්ගාදු ප්‍රංශය Sunday, 19 April 2015 03:44 PM

බුදු රජාණන් වහන්සේ කියා ඇති පරිදි ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව අගනා දෙයක් කියා , මේ පිළිම වලින් සහ පුෂ්ප වලින් ආමිස පුජාව පමණක් සිදුවේ . ප්‍රතිපත්ති අමතක වේ (බ)

:       0       0

අතුල Sunday, 19 April 2015 11:00 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

උපරත්න Monday, 20 April 2015 11:42 AM

සාධු සාධු!! (නි)

:       0       0

කැකණදුරේ ධම්මසිරි Sunday, 19 April 2015 01:36 PM

වෙසක් කාලයට බෞද්ධයන් ඇතුළු සමාජය බුද්ධාලම්භන ප්‍රීතියෙන් ලොව පුරා කටයුතු සිද්ධ කිරීම සතුටට කරුණකි. සාධූ !!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site