තමාට හෝ තම බිරියට හෝ පුතුනට රහසිගත බැංකු ගිණුම් නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කියයි.
තමාට හා තම පවුලට එරෙහිව ගෙනයන කටකතා සම්බන්ධයෙන් ඔහු එසේ කියයි.
තමාට හෝ තම බිරියට හෝ පුතුනට රහසිගත බැංකු ගිණුම් නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කියයි.
තමාට හා තම පවුලට එරෙහිව ගෙනයන කටකතා සම්බන්ධයෙන් ඔහු එසේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි . එහෙනම් රටට කියමු, නීත්‍යනුකුල ගිණුම් පිට රට බැංකු වල තියෙනවද? ඒ සල්ලි හම්බ කළ විදිය ඔප්පු කරන්න පුලුවන්ද? ඒ සාදාරන සල්ලි කියල ඔප්පු කරන්න පුලුවන්ද (බ)
දින 95 ලැබුනානේ වසන්කරගන්න දෙයක් කරගන්න , සේරම කරගෙන දැන්ද කතාකරන්න හිතුනේ, ජනතාව ගොන්නු කියලම හිතන්න නම් එපා (බ)
යකෝ අර චීනයට යවපු පොඩි එකාගේ සැටලයිට් එකම කියක් වටිනවද ? (බ)
ඇත්ත වෙන්නැති. (බ)
ඉතින් ඒ රහස් පරිෂකයෝ කරපු මබ්මුවඩ් තියෙනවද. එයාල ගෙනාවේ ඔයාගේ ඇමරිකාවෙන්ද ? (බ)
චතුරි ඇමෙරිකා, තියනවනං මෙච්චර කාලයක් එළියට නොදා හිටියේ ඈයි? (බ)
ඔව් මහින්ද කියන කතාව ඇත්ත. ඇත්තම කිවුවොත් එයාලගේ බැංකු ගිණුම් වල සල්ලි නෑ එත් ඒවා තියෙන්නේ මහින්දගේ හිතවත් උන්ගේ ගිණුම් වල ඕන වෙලාවට ඉල්ලා ගන්න පුළුවන් වෙන්න (බ)
ඔබතුමාට හොර බැංකු ගිණුම් නැතුව ඇති. ඒවුනත්, ඩුබායි සහ සීෂෙල්ස් වල මිලියන ගණන් තැන්පත් කළේ කවුද කියල මේ රජය හොයන එකේ වරදක් නැහැ. මහජනයාට අයිතියක් තියෙනවා මේවගේ අපරාද කළේ කවුද කියල දැනගන්න. අපි ඉවසීමෙන් බලා ඉන්නවා. (බ)
මේවා බොරු වැඩ . ලංකාවේ හැමෝම අවරුදු 100 ක් කන එක අඩු කරලා ,වියදම් අඩු කරලා දවසට පැය 20 ක් කැප වෙලා වැඩ කළොත් මෙතුමාගේ කාලේ ගත්ත ණය කන්දරාව ගෙවල දාන්න පුළුවන්. (බ)
මෙතුමාගේ කාලයේ එක පුද්ගලයෙකුගේ ණය ප්‍රමාණය ඉහළ ගියේ ලක්ෂ 4 කින් පමණයි . අපි හිතමු පව්ලේ 4 දෙනෙක් ඉන්නවා කියල. රටේ ජනගහනයට වැඩිහිටියොත් අයත් වෙන නිසා අඹු සැමියන් දෙන්නගෙන් එක්කෙනෙකුගේ දෙමව්පියන්ගේ එ්ක පුද්ගල ණය ප්‍රමාණය පමණක් මේ පව්ලට බැර කරමු . එතකොට 6 දෙනෙකුගේ එ්ක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 24 ක් පමණයි. එතකොට මේ ගෙදර ස්වාමි පුරුෂයාගේ අදායම රුපියල් 30 යි සිතමු. ලක්ෂ 24 ක ණයකට 10% පොලියට ගැන්නොත් අව්රුද්දට ගෙවිය යුත්තේ ලක්ෂ 2.5 ක් පමණයි. ඉතින් මේ ස්වාමි පුරුෂයාගේ අදායම පොලිය ගෙවීමට ප්‍රමාණවත්. ඒ වගේම ඔහු විශ්‍රාම යනවිට ඔහුට ලැබෙන එකවිට ගෙවන විශ්‍රාම මුදලින් මේ පව්ලේ ඒක පුද්ගල ණය මුදලේ එකතුව පියවීමට පුළුවන්. ඉතින් රට වෙනුවෙන් මේ ගෙදර ස්වාමි දුවට ආප්ප පුච්චලා හරි ගෙදර වියදම් පියව ගන්නට පුලුවන්නම් ස්වාමි පුරුෂයාට මේ පව්ලේ ඒක පුද්ගල ණය එකතුව පියවීමට පුළුවන්. ඒ නිසා මෙතුමාට බොරුවට ගෙවන්න බැරි ණයක් ගත්තයි චෝදනා කරන්න එපා. (බ)
මෙයා අවුරුදු 10ක් රටටම කළා මිසක් මෙයාටයි පවුලටයි මොකුත්ම කරගෙන නැහැනේ.දුකයි අනේ. (බ)
විශේෂයෙන් පාලකයන් ඹවුන් නිති උපදෙස් අනුව කරන වැඩ අැල්ලිම අති දුෂ්කරයි. පොදු ධර්මය ඔවුන්ට දඩුවම් ලබා දෙයි. (බ)
එතකොට භාවිතයේ නැති අමුතු ජාතික හැඳුනුම් පත් අංකයකින් විවෘත කළ මහජන බැංකු ගිණුම කාගේද අයිබෝවන් ? (බ)
කරුණාදාස අන්කල්, අල්ලන්න හොරකම් කරලා තියෙන්නේ එපාය? දැන් ඉතින් ඔහොමවත් කියල අරගොල්ලන්ගේ හිත සනසගන්න තියෙන්නේ! (බ)
අපේ රටේ තියෙන ප්‍රධාන චෝදනාවක්නේ පහුගිය කාලේ පාරක වැඩේ පටන් ගන්නකොට කිලෝමීටරයට වියදම් උනා වගේ 10 ගුණයක් වැඩේ මැද හරියේදී වියදම් උනා කියන එක. ඉස්සර අපේ රජ කාලෙදිත් රජවරු බදු 10 ගුණයකින් වැඩිකළ අවස්ථා ඉතිහාසයේ වාර්තා වෙනවා. මහින්ද කියන්නේ දිනකට අයවැයෙන් ලක්ෂ 200ක් වෙන් කරගත් සැබැ රජෙක්. අපේ රටේ නියම රජතුමා ඔහුයි (බ)
මෙතුමාගේ එක සහෝදරයෙක් රටින් පැනල කියන එකට කට්ටිය අහනවනේ වැරද්දක් කරලා නැත්තන් ඇයි හැඟෙන්නේ කියල. හැබැයි පොඩ්ඩක් හිතන්න. ඇමෙරිකාව වගේ රටවල් අපිව සලකන්නේ දුප්පත් මිනිස්සු විදිහට. හැබැයි ශ්‍රී ලාංකික ධන කුවේරයෙක් මේ වගේ රටක ජීවත් වෙන එක අපේ රටට කොච්චර නම්බුවක්ද ?කොච්චර කීර්තියක්ද? (බ)
මෙතුමාගෙ බාල පුතා 2010 වෙනකොට දාන්නෙ රුපියල් 1,50,000 සපත්තු (පුතාමයි මේව කිව්වෙ),කොහෙන්ද මේ සල්ලි ? හිතන්න මිනිසුනේ නිදහස්ව... (බ)
සුමුදු හේවා ගේ ආර්ථික කළමනාකරණ ඉහල උපාධිය මැදමුලන සරසවියෙන්ද ? අගේට මේ රටට ගැලපෙනවා . ඔය කියන රුපියල් තිහේ ආදායම ලබන ස්වාමි පුරුෂයා ඔයාද ? (බ)
පස් පව් වලින් තොර ජිවිතයක් ගත කරලා කිසි දිනක මුසාවක් නොකියපු මහින්දව විශ්වාස කරනවා , විදේශ බැංකු වල මුදල් නැහැ කියා , සමහරවිට ඉඩ කඩම් හොටෙල් මිදී වතු ඇපල් වතු තියෙන්නට පුළුවන් (බ)
සුමුදු ඔයාට බැසිල් ධන කුවේරය ගැන ආඩම්බර වුනාට ඇමරිකාවට එහෙම නෑ. ඇමරිකාවේ ධන කුවේරයන් ගැන ලියපු පොත් තියෙනවා ඔයාට එවන්නම් ඒ ගැන විස්තර මම මෙතන ලිව්වොත් ඔබට එය මසුරන් ලංකාවේ කෝටිපතිය ඇමරිකාවේ එහෙම නෑ. (බ)
චතුරිගේ චුටි මොලේට තේරිච්ච තරම තමයි. (බ)
සංවර්ධනය මුවාවෙන් හදපු මාර්ගවලට ගිය වියදම ගැන බලන කොට මාර්ග හැදුවේ රත්තරන් කුට්ටි අතුරලද කියා හිතෙනවා.සුමුදු හේවාල වගේ මොඩරැලට ඕවා තේරෙන එකක්යැ. (බ)
ප්‍රශ්නය 2005 වෙනකොට සාමාන්‍ය පුද්ගලයෙක් වුන බැසිල් කොහොමද අද ධන කුවේරයෙක් වුනේ ? (බ)
මොනව කරයිද ණය ගෙවන්න ? (බ)
දිලාන්, සුමුදු හේවා තමයි ඒ කියන ආප්ප පුච්චන ගෘහණිය. (බ)
එතුමා මේ ගැන කියල තිබුණු සම්පුර්ණ ලිපිය වෙබ් අඩවි වල පල වෙලා තිබුන..මේ එසැන් පුවත් වල ඉන්න පිට රටවල් වලට කබුරන ගුණ මකු කලුසුද්දන්ගෙන් මහින්ද මහත්තය ගැන හොදක් අහන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.අපිට අවශ්‍යත් නැහැ...අපි කියන්නේ ඔප්පු කරන්න.. ඕන කෙනෙකුට පුළුවන් මඩ ගහන්න..දැන් දිනපු දවසේ ඉදල මඩ ගැහුවනෙ..දවස් 95ක් ගියා.. කෝ ඔප්පු කරපු දෙයක්..අරෙහෙ තියෙනවලු මෙහෙ තියෙනවලු..මඩ වැඩි වෙන තරමට මිනිස්සු මහින්ද මහත්තය වටේ තව තව එකතු වෙනවා...තව ඉතාම කෙටි කාලෙකින් මේ යහපාලන නඩයට ඔය මඩත් ඔක්කොම එකතු කරගෙන ගෙවල් වලට වෙලා ගුලි අබර අබර ඉන්න අපි වැඩ සලස්වන්නම්.. (ස)
එතාකොට චීනෙන් ගත්තු ණය රුපියල් කොටි ලක්ෂ පන්සීය යෙන් ව්‍යාපෘති සදහා වියදම් කරලා තියෙන්නේ රුපියල් කොටි ලක්ෂ එකසිය තිස් දෙකකි ඉතිරි මුදලට මොකද උනේ ? මේවා කියන්න ආයුබෝවන් කොන්ඩේ බැදපු චීනුන්ට ජනතාවගේ මුදල් ගසාකාපු උපදින්න ඉන්න දරුවොත් ණය කරපු පාපකර්මය මෙලවාදී සහ පරලොවදී ගෙවන්න වෙනවාමයි එක ලෝක දර්මතාවය ! (ස)
සුමුදු හේවා දැන් නැගිටින්න.මේක රඡ කාලයක් නෙවි.මේක 21වන සියවස.ඇමෙරිකාවට පැන්න ඔය කියන පුද්ගලයා ධන කුවේරයෙක් වෙච්ච විධිය හොයල බලන්න දැන්වත් නැගිටින්න. (ස)
මමත් මේ අහන්නමයි හිටියේ ගිණුම් තියෙනවද කියල. ඔබතුමා කිව්වනම් හරිම තමා. (ස)
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල. නීති විරෝධී බැංකු ගිණුම් නැහැ තමයි. සේරම නිත්‍යානුකුල ඒවා. (ස)
සුමුදු හේවා, ඔහේ කියන්නේ ලංකාවේ එක පවුලක් ලක්ෂ 24 ගානේ ණයකාරයෝ කරලා ඒ සල්ලි පිල්ලිගහලා, පිල්ලි ගහපුවායේ සාක්ෂිත් අතුරුදහරන් කළ එක පවුලක ණය ගෙවන්න මේ රටේ මිනිස්සු මුළු ජීවිත කාලෙම නොකා නොබී දුක් විඳින්න ඕනෑ කියලද? (නි)
පිවිතුරු යහපාලට දෙකොන මාරුවෙලා. ණය ගත්තේ නැත්නම් බිලියන ගානක් පොලියක් ගෙවන්න වෙලා තියෙන්නේ මොකද යහපාල මහත්තයෝ? ඒ මුදල් ආයෝජනය කළා නම් කෝ ප්‍රතිලාභ? මිනිසුන්ගේ පරිප්පු ඇටේ ඉඳලා බදු වලින් මිරිකලා හුරාගත් සල්ලි තමයි මේ අය පිල්ලි ගැහුවේ. ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් තමුන්ගේ ආත්ම වාසියට මේ අයට කඩේ යන්න එපා. (නි)
ඇත්ත වෙන්න ඇති මම හිතන්නේ (නි)
කවදාවත් මත්තලින් එහාට නොගිය අයට නම් ඇමෙරිකාවේ ඉන්න සමහරු ගැන ආඩම්බර ඇති (නි)
අපේ නෑදෑයොත් ඉන්නවා ඔය රටේ උගත් වෘත්තීය මට්ටමේ. හැබැයි අපිට නම් විශේෂ ආඩම්බරයක් නැහැ. (නි)
වෘත්තිමය විදියට කළාමත් හොරකම් අල්ලන්න අමාරුයිනේ. ඒවාට ස්වභාව ධර්මයාම තමයි දඬුවම් දෙන්නේ. (නි)
ඔය බකිම්හැම් පැලස් එකකුත් ඇමෙරිකාවේ තියනවා කියලත් කිවුවා නේද? (නි)
තිබුණත් කවුද තියනවා කියන්නේ? (නි)
අපොයි ඇත්තම කියයි. අපේ හාමුදුරුවනේ, අපි පළිගන්නේ නැති මිනිස්සු කිවුවා. විධයක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිවුවා. ඒවා බොරු වුණා. (නි)
තිබුණත් කොහේද කියලා දැනගන්න බැරිවෙයි (නි)
අනගාරික ධර්මපාලතුමාටත් චෝදනා කළ මිනිස්සු හිටි රටේ වැඩකළ නායකයන්ට නින්දා කරන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි (නි)
බයවෙන්න දෙයක් නැහැ වැරදි නැත්නම් (බ)
මේවා කටකතා බව දැන් අපට හොඳට තේරිලා තියෙන්නේ. කියපු එකක්වත් තවම ඔප්පු කරගන්න බැරිඋනා. අපරාදේ මගේ ඡන්දේ. (බ)
මහත්තයෝ තියෙනවද නැද්ද කියල හරියටම දන්නේ ඔබතුමා තමා. ඒවා හොයාගත්තත් නැතත් මහජන දේපල හොරා කෑවනම් එ්ක විදවන්න වෙනවා. එ්ක කාටත් පොදු ධර්මතාවය.(බ)
රත්තරන් අශ්වයෝ ගැන දැන් නැත කතාවක්-ඇසිය යුතුය සිහියෙන් කියන්නා කෙසේ කිවුවත් (නි)
රහස් පරීක්ෂකයෝ ලංකාවට අාව ගමන් බය වුනා ඇයි ඔයටික කියන්න මෙපමණ කල්හිටියේ ලිපි ලියන්න අමතක වුනාද පවුලේ සැමගේ ෆයිල් මෛත්‍රී ජනපති ළග දැන් තියෙන ආණ්ඩුව ෆ්රුට්සැලඩ් එකක් වගේ රසයි ඇඹුල් නැහැ අගමැති වෙන්න හදන්නේ හොරුටික නිදහස් කරලා එක අතකින් පපුව අල්ලන් අනිත් අතින් දෙහිමිරිකන්නද (බ)
මහින්ද මහතාව විනාශ කරන්න බැහැ මේවට (නි)
කිසිදු රසයක් නැති ගීතයක් නිතරම ඇසේ නම් එම ගීතය ප්‍රසිද්ධ වේ. නමුත් ජනප්‍රිය නොවේ.(බ)