මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ.
පැයක් පමණ කාලයක් ඒ සඳහා ගතවිය. විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සභා ගැබේ බිමද වාඩිවී ‘අදම අපට තීරණයක් ඕනෑ‘ යැයි කීහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුනට පැවසූයේ හිටපු ජනාධිපති අල්ලස් කොමිසමේ රාජකාරි කටයුත්තක් සඳහා කැඳවා ඇති බවත් ප්‍රශ්නයක් ඇත්නම් හිටපු ජනපතිගේ නීතිඥයන්ට ඊට එරෙහිව අධිකරණයට යා හැකි බවත් කීවේය.
ඡායාරූප - ඒෂියන් මිරර් වෙබ් අඩවිය අනුග්‍රහයෙනි









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරලා නැත්නම් අල්ලස් කොමිසමට ගියාට මොකද වෙන්නේ? (නි)
දූෂණ, වංචා කරලා නැත්නම් කොමිසමට යන්න බයවෙන්න දේකුත් නැහැ (නි)
අපේ මවු බිම රකින දෙවිවරුනි මොකටද ඔබතුමන්ලා බයවෙන්නේ අපි නිදොස් නම් අල්ලස් කොමිසන් එක ඕන දෙයක් කරපු දෙන්. ඔබතුමාලට පිළිවන්ද පාර්ලිමේන්තුවට එන්න වසර දහයකට ඉහතදී ඔයාලගේ වත්කම් සහ අද දින ඔබතුමාලගේ වත්කම් ඔබලාගේ මහජනතාවට පෙන්වන්න? (අ)