වියට්නාම ජනපති මැතිසබය අමතයි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.. 1 hour ago
Y ධම්ම · 1 hour ago දින සීය පහුවෙලා යහපාලනය ස්ථාපිත උනාම මේවා නැවත අහන්න ලැබෙන්නේ නැහැ. කට ඇරගෙන බලාගෙන ඉන්න.(බ) Reply 0
Y ලංකා · 1 hour ago මහින්ද ජනපති කාලයේ මෙවැනි සිදුවීම් සිදුවූ විට සමහරු එය ආසියාවේ ආශ්චර්වය යයි කියනලදී, එසේනම් දැන් මෙය යහපාලනයදැයි ඇසීමට කැමැත්තෙමි! (බ) Reply 0
Y ඇසළ · 1 hour ago යහපලානේ ආශ්චර්වය තව ඉදිරියට බලාගන්න පුළුවන් ලස්සනට. දුන්නනම් ඉල්ලන් කාපියවූ කියන්නේ මේවට තමයි. දැන් තියෙන්නේ අපරාධ වලක්වන එක නෙමෙයි පොලිසියට ගිය ආණ්ඩුවේ වැඩ වලට ඔප්පු කරන්න බැරි වැරදි හොය හොයා මඩ ගහන එක.(බ) Reply 0
Y සුරන්ජිත් ලාල් · 1 hour ago ධම්ම හා ලංකා අවුරුදු 10 ක් 15ක් තිස්සේ පුරුදු කරපු අපරාධ කියන ඒවා එක පාරට මාස 3කින් නැති කරන්න කාටවත් බැහැ රටේ අක්‍රිය කරපු නීති පද්ධතිය යථා තත්ත්වයට පත්කළ යුතුයි පළමුව. ඔබ දෙපලට මොලේ කලඳක් නැති බව දාපු කම්මෙන්ට් වලින් පේනවා (බ) Reply 0
Y චමත් ඉතාලිය · 1 hour ago දේශපාලනය මේවට ගාව ගන්න එපා නිල් ආවත් කොළ ආවත් රතු ආවත් කහ ආවත් මිසුන්ගේ හැදියාව මත තමයි ඔය දේවල් සිද්ද වෙන්නේ නැතුව පක්ෂයක පාට වලින්වත් ප්‍රතිපත්ති වලින් වත් නෙමෙයි (බ) Reply 0
Y හිරුනි · 1 hour ago සමහරු දෙමව්පියො මරනවා. තවත් සමහරු එ්කට රජයට චෝදනා කරනවා. මේ දෙකෙන්ම පේන්නෙ ලංකාවෙ මිනිස්සුන් හිතන විදිහ. තාමත් ප්‍රාථමික විදිහට හිත්න්නෙ. (බ) Reply 0
Y නිහාල් · 1 hour ago සේරටම ඉස්සෙල්ලා රටේ නීතිය ස්ථාපිත කළ යුතුයි.රටේ පාලන බලය ලබාගන්න ප්‍රථම සැලැස්මක් තිබිය යුතුයි. එහෙම තිබුනානම්,නීතියත්,හදල හොරුත් මේ දින 100 අල්ලලා ඉවරයි. (බ) Reply 0
Y සමන් විජේසේකර · 1 hour ago අපරාදේ කියන්න බැහැ දැන් නම් හිතේ හැටියට මිනී මැරුම් රටපුරාම. (බ) Reply 0
Y නිහාල් · 1 hour ago සියල්ලටම පළමු රටේ නීතිය ස්ථාපිත කළයුතුයි.රටේ පාලන බලය ලබාගන්න ප්‍රථම සැළැස්මක් තිබියයුතුයි.එහෙම තිබුනා නම්,නීතියත් හදලා හොරුත් මේ දින 100 තුළ අල්ලලා ඉවරයි. (නි) Reply 0
Y දිනුෂා · 1 hour ago සුදු වැන් වලින් උස්සපු අයගේ නම් කියන්නකෝ බලන්න නිකන් බොරුවට ගිරවෙක් වගේ ප්‍රතිවාදනය නොකර ?(අ) Reply 0
Y දිනූෂා · 1 hour ago දැන් අඩුම තරමේ මැරුණ කියලවත් ඉන්නව. සුදු වෑන් එකෙන් ඉස්සුවම මොකද උනේ කියල දෙයියෝ තමා දන්නේ. ධම්ම හා ලංකා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යන්නේ කොහෙද මල්ලේ පොල් (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින සීය පහුවෙලා යහපාලනය ස්ථාපිත උනාම මේවා නැවත අහන්න ලැබෙන්නේ නැහැ. කට ඇරගෙන බලාගෙන ඉන්න.(බ)
මහින්ද ජනපති කාලයේ මෙවැනි සිදුවීම් සිදුවූ විට සමහරු එය ආසියාවේ ආශ්චර්වය යයි කියනලදී, එසේනම් දැන් මෙය යහපාලනයදැයි ඇසීමට කැමැත්තෙමි! (බ)
යහපලානේ ආශ්චර්වය තව ඉදිරියට බලාගන්න පුළුවන් ලස්සනට. දුන්නනම් ඉල්ලන් කාපියවූ කියන්නේ මේවට තමයි. දැන් තියෙන්නේ අපරාධ වලක්වන එක නෙමෙයි පොලිසියට ගිය ආණ්ඩුවේ වැඩ වලට ඔප්පු කරන්න බැරි වැරදි හොය හොයා මඩ ගහන එක.(බ)
19 සහ 20 සම්මත උනාම ඕවා නවතීවි -එල්ලුම් ගස මුල් අදීවී (බ)
ධම්ම හා ලංකා අවුරුදු 10 ක් 15ක් තිස්සේ පුරුදු කරපු අපරාධ කියන ඒවා එක පාරට මාස 3කින් නැති කරන්න කාටවත් බැහැ රටේ අක්‍රිය කරපු නීති පද්ධතිය යථා තත්ත්වයට පත්කළ යුතුයි පළමුව. ඔබ දෙපලට මොලේ කලඳක් නැති බව දාපු කම්මෙන්ට් වලින් පේනවා (බ)
දේශපාලනය මේවට ගාව ගන්න එපා නිල් ආවත් කොළ ආවත් රතු ආවත් කහ ආවත් මිසුන්ගේ හැදියාව මත තමයි ඔය දේවල් සිද්ද වෙන්නේ නැතුව පක්ෂයක පාට වලින්වත් ප්‍රතිපත්ති වලින් වත් නෙමෙයි (බ)
සමහරු දෙමව්පියො මරනවා. තවත් සමහරු එ්කට රජයට චෝදනා කරනවා. මේ දෙකෙන්ම පේන්නෙ ලංකාවෙ මිනිස්සුන් හිතන විදිහ. තාමත් ප්‍රාථමික විදිහට හිත්න්නෙ. (බ)
හොඳයි නේද ? (බ)
සේරටම ඉස්සෙල්ලා රටේ නීතිය ස්ථාපිත කළ යුතුයි.රටේ පාලන බලය ලබාගන්න ප්‍රථම සැලැස්මක් තිබිය යුතුයි. එහෙම තිබුනානම්,නීතියත්,හදල හොරුත් මේ දින 100 අල්ලලා ඉවරයි. (බ)
අපරාදේ කියන්න බැහැ දැන් නම් හිතේ හැටියට මිනී මැරුම් රටපුරාම. (බ)
සියල්ලටම පළමු රටේ නීතිය ස්ථාපිත කළයුතුයි.රටේ පාලන බලය ලබාගන්න ප්‍රථම සැළැස්මක් තිබියයුතුයි.එහෙම තිබුනා නම්,නීතියත් හදලා හොරුත් මේ දින 100 තුළ අල්ලලා ඉවරයි. (නි)
අපේ රට නැවතත් මරණයේ දේශය කරා තල්ලුවී හමාරයි (නි)
සුදු වැන් වලින් උස්සපු අයගේ නම් කියන්නකෝ බලන්න නිකන් බොරුවට ගිරවෙක් වගේ ප්‍රතිවාදනය නොකර ?(අ)
දැන් අඩුම තරමේ මැරුණ කියලවත් ඉන්නව. සුදු වෑන් එකෙන් ඉස්සුවම මොකද උනේ කියල දෙයියෝ තමා දන්නේ. ධම්ම හා ලංකා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යන්නේ කොහෙද මල්ලේ පොල් (බ)