හල්දුම්මුල්ලේ ධම්මින්න තැන්න අක්කර පහක රබර් වගාවක් නාය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.
රබර් වගාව මුළුමනින්ම වාගේ පහළට ලිස්සා ඇති නමුත් ජීවිත හා දේපළ හානි සිදුවී නැත.
අත්හැර දැමු ගෙවල් දෙකක් පමණක් කඩා වැටී තිබේ.
පහළින් පිහිටි තිරිවානාගමට මේ නාය යාමෙන් සිදුවන බලපෑම ගැන ප්‍රාදේශීය නිලධරයෝ පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd