හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට නියමවී සිටින පොට්ට නවුෆර් හෙවත් එම්.එන්.නවුෆර් අලියාස් බදුලු බන්ධනාගාරයේ නේවාසිකයන් අතර පැවති සංගීත පුටු තරඟයෙන් ජයගත්තේය.
බදුල්ල බන්ධනාගාරයේ සිරකරු සුබ සාධක සංගමය මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තමයි මහින්දට ලිපි ලියල නිදහස් වෙන්න හැදුවේ හොරුන්ට දුෂකයින්ට හොඳට පුරුදුයි ලිපි ලියලා එක්කෙනෙක් තවමත් ලිපි ලියනවා තමා නිර්දෝෂයි කියලා (බ)
මරණ දඩුවමට නියම උනත් අපිට වඩා මොන තරම් හිතේ නිදහසකින් ඉන්නවද ?මොකද එයා දන්නවා කවදාවත් ඔය මරණ දඩුවම එයාට ලැබෙන්නේ නැහැ කියල (බ)
හොඳයි (බ)
චතුරි ඇමරිකාව 2015-04-19 13:59:55, මම දැක තිබෙනවා ඔබ හැමදෙයටම මහින්ද හිටපු ජනපතිතුමාව ගාවගන්නවා. මට පෙනෙන හැටියට ඔබට ඇත්තේ පෞද්ගලික වෛරයක්. කරුණාකර මානසික වෛද්‍යවරයෙකු හමුවන්න. (බ)
මිනිහ පොට්ට නැතුව ඇති (බ)
චතුරි ඇමෙරිකා ඇතුළු මෙරට අතැර ගොස් පිටරටවල ස්ථිර පදිංචි සැමට. උපන්රටේ සිප්සතර හදාරා උගතුන්වු පසු එමරටට පිටුපා ඔයාල පිටටට ගියේ මෙහෙ ජීවත් වීම එපා වෙලානේ.ඒ සදහා නිදහසට දුන් කරුණු, උගත් කමට සරිලන වැටුපක්,පිළිගැනීමක්,පදවියක් නොලැබීම පමණක් නොවෙයි,මේ රටේ මිනිස්සු හොරු, කුඩුකාරයෝ,කුපාඩියෝ, මොලේ කළදක් නැති අනුන්ට කඩේ යන්නෝ. මේවගේ නම්බුනාම තානාන්තර ගොඩක් දුන්නනේ.දැන් ඔයාල සතුටින් නේ.ඔයාල වගේ මෙරටේ ඉන්න සැමදෙනාටම මේක දාල යන්න බැහැ.ඒ නිසා මෙහෙ ඉන්න අපි ඒ සියලු අගතීන් සමග පොර බදමින් මෙය ලස්සන ගුණදහමින් පිරි රටක් කරන්න උත්සහ කරන්නම්. එතෙක් කරුණාකර මේ පැත්ත පලාතවත් නොබලා සියල්ලෙන් සපිරි (ඔබල කියනපරිදි)ඔය රටවලටවී අපට පවු නොදී ජීවත් වන්න. එයයි කරන ලොකුම උදවුව. (බ)
නිවන්ත බන්දුල .. හිර කාරයෝ මනුෂ්‍යයෝ වුනාට පාතාලයෝ නම් මනුෂ්‍ය වෙස් ගත් යක්ෂයෝ .. ඔවුන් හිර ගෙවල් වල ඉඳලත් කරන්නේ කුඩු විකුණන එකය් ඇතුලේ ඉඳන් එළියේ අපරාධ මෙහෙයවන එකයි (බ)
මේක මොකක්ද අපේ ගරු අගමැති තුමා පුටු තරගෙන් සංගීතය නැතුවම දිනුවේ. (බ)
ටෙනිසන් නියමෙට කියල කියන්න ඕන ටික අඩු නැතුවම! (බ)
ටෙනිසන්, නියම කතාව. ඔන්න ඇමෙරිකාවේ ඉඳන් ආපහු එනවලු ගිය ආණ්ඩුවේ ඉඳලා රට ගිය ලොක්කෙක් අද හෙටම. පුලුවන්නම් එයාටත් කියනවද ඔය කතාව? පිටරටවල ඉඳන් මොනවා කිව්වත් මටනම් කමක් නැහැ. හැබැයි, ආපහු මෙහෙ ඇවිල්ලා රට පනින එක තමයි ඉවසන්න බැරි. (බ)
කොහොමත් හිර ගෙදර ඉන්නා අය එළියේ ඉන්න අපිට වඩා සන්තෝසයෙන් ඉන්නේ , රැකියා ප්‍රශ්න නැහැ , කෑම බිම වෙලාවට , සල්ලි තියේනම් ගෙදර ඉන්නවා වාගේම තමා (බ)
මිනිස්සු මේ දවස් වල සංගීත පුටු තරඟ වලින් දිනනවා. (නි)
ටෙනිසන්, අපි ජනවාරි 8 ඒ වෙනසට මුලපිරුවා. මේ රටට හොඳ නමක් දෙන්න නැවත හොරු පාර්ලිමේන්තු යවන්නේ නැතුව නිවැරදි තීරණ ගන්න රටේ ආකල්පය හදමු. (නි)
ග්‍රෑම් බාගයක් විතර කුඩ්ඩන්ට දුන්නහම එකට දහ පාරක් දිනන්න පුළුවන් . ඔව්ව ඇතුලේ සුළු දේවල් (බ)
පිටරට ගිය මිනිසුන්ට වැඩියෙන් බනින්නේ පිටරට යන්න ඉල්ලුම්කර වීසා ලැබුනේ නැති කට්ටිය. ඔය චතුරිව අල්ලාගෙන හමගහන භුමි පුත්‍රයෝ හෙට ඕස්ට්‍රේලියාවට වීසා දෙනවා කිව්වා නම් පෝළිමේ මුලින්ම ඉන්නේ. (නි)
ටෙනිසන් ඔය ටික කිව්වේ ගෝඨාභය මහතාටත් එක්කද? එතුමාත් ඔය කියපු රටේම පුරවැසියෙක් නිසා මම ඇහුවේ . (බ)
සිරිසේන - මෙයාව නිදහස් කරන්න. (ස)
අවැසි දෙය පමණක් සමාජ ගතකිරීමට තරම් ලේඛකයා බුද්ධිමත් විය යුතුයි. එත කොටයි සැබෑ සාධාරණ, සමාජරටාවක් ගොඩ නැඟෙන්නේ, මෙම පුවත සමාජ ගත කිරීම සම්බන්ධයෙන් මගේ කුඩා අකමැත්තක් තියෙනවා. (ස)
මේක ප්‍රවෘත්තියක් වුනාද, මේ වගේ අය මැරුණම ඒ ගැනවත් දාන්න එපා. කිසිම වටිනාකමක් දෙන්නත් එපා. (ස)
මෙවෙනි අශිෂ්ට පුද්ගලයන්ගේ හා දෙසපාලකයන්ගේ අමනකම් තමයි ජනමාද්දයට වාසිය ගෙනදෙන්නේ ......(ස)
ජනමාධ්‍යයට වෙළෙඳ පොළ තනාදෙන්නේ මෙහෙව් අයයි....නැතිනම් මේ වගේ අයගේ ප්‍රවෘත්තිවලින් පාඨකයන්ට ඇති ඵලය කිම. (ස)
මොවුන් දිගින් දිගටම පෝෂණයවන්නේ අපේ මහජන මුදලින් නොවේද? (නි)
මොනවද දන්නෙ නැහැ තෑග්ගට ලැබුණේ? (නි)
චතුරි, ඇමරිකාවේ ඉඳලත් දන්න දේවල්. නොදන්නා දේවල් කියවන්න කලින් ඔය කණ්ණාඩිය ගළවලා බලන්න. (නි)
විනි, රොමේෂ් සිල්වා,චානක, මම ඔබලාගේ අදහසට එකඟවෙමි (නි)
සිරකරුවෝද මනුෂ්‍යයෝය (නි)
චතුරි, මොන වගේ ලිපිද ලිවුවේ? (නි)
රකිත,ගිහාන් වදින තැන්වලට වදියි.සමන්ත ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කිවනම් ඉවරනේ. අපි ඔයාලට රවන්නේ ගොරවන්නේ නැහැ, අපිට එහෙම යන්න අදහසකුත් නැහැ, අපි කියන්නේ ඔයාල හොදින් ජීවත් වෙන්න නැවත අපේ රටට ඇගිලි ගහන්න එපා. පහුගිය දිනවල දුවිත්ව පුරවැසිකම් ඉල්ලුවේ මොන කෙන්ගෙඩියටද? (බ)
සිංහලයන්ට හැමදේම ටිකකලයි මතක. ඒකනේ වයසට යන දෙමාපියන් මහමඟ දමායන්නේ. මුල මතක නම් ඔහොම වෙන්නේ නැහැ. (නි)
ඔයාලට කෑම කන්න අමතක. වෙනවද? නැහැ නේද? ඒ වගේ දිනපතා පුවත්පත් බලන්න. චතුරංග, මගේ ඇස් තවම හොඳට පේනවා ඔයාට කොහොමද? (නි)
රුචී මහත්තයා, එතුමා ඔබට කළ වැරැද්ද මොකක්ද? පොඩ්ඩක් ගරුසරු ඇතුව කතාකරන්න (නි)
ඒත් ඉතින් මිනිස්සුනේ! (නි)
මරණ දඬුවමට නියම වූ කෙනෙක් විශේෂ සිර මැදිරයක තියන්න ඕනෑ නේද? ඒ පුද්ගලයාට අනෙකුත් සිරකරුවන් සමඟ ගැවසීමට ඉඩදෙන්නෙත් නැහැ නේද?කොහොමද මෙයාට අවුරුදු උත්සවයට එන්න ලැබුණේ? (නි)
පොට්ට නවුෆර් දක්ෂයා (බ)
මෙවැනි අශිෂ්ට පුද්ගලයන් වීරයන් බවට පත් කරන්න හොඳ නෑ (බ)