සොරකම් කළ වත්කම් ලබාගැනීම සඳහා ලෝක බැංකුව විසින් පිහිටවූ අංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයේ නිලධරයන් හා පොලිසිය සමග සාකච්ඡා කර යළි දිවයිනට පැමිණ සිටී.
මහින්ද රාජපක්ෂ රජයේ නායකයන් සතු විදේශ වත්කම් ගැන ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමට මේ කණ්ඩායම පැමිණ සිටිති. පරීක්ෂණවලට සම්බන්ධ පොලිස් නිලධරයන් ඔවුන් මෙතෙක් කළ පරීක්ෂණ ගැන එම කණ්ඩායම දැනුවත් කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා නිලධරයන් ක්‍රියා කරන බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සල්ලි ශතයක්වත් සැකකරන අයගේ නම්වලින් නොවෙයි දාල ඇත්තේ. ගිණුම් හිමියන් කියාවි අහවලා මට මේ සල්ලි පරිස්සම් කරන්න කිව්වා කියල. එතකොට සල්ලි දීපු අය කිව්වොත් අනේ අපි නම් එහෙම දුන්නේ නැහැ කියල ආණ්ඩුවට පුළුවන් වේවි ගිණුම් හිමියාත් මුදල් දීපු කෙනත් බේරලා ඒ සල්ලි රාජසන්තක කිරීමේ නියෝගයක් ලෝක බැංකුවේ උපදෙස් මත ලබාගන්න. අන්තිමට ඉතුරුවෙච්ච සිල් රෙදි පොරවාගෙන ඊළඟ මැතිවරණයේදී ඡන්දෙත් ඉල්ලාවි ඔය සැකකරන කට්ටිය. (බ)
අද වෙනකොට දින 100 අවසන්, නමුත් මහින්ද රජය විසින් හදපු දේවල් තමන්ගේ කළා වගේ විවෘත කළා මිසක් වෙච්ච පොරොන්දු වලින් 100% ඉටුකළ දෙයක් තියනවනම් කියන්න, 10,000 පඩි වැඩිවීම උනත් කොටසක් දෙන්න තියනවා, ඉදිරි මහා මැතිවරණයේදී තමන්ට වැඩි මන්ත්‍රී පිරිසක් ලබාගන්න යූඇන්පී එක කරන තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි. ලංකාවේ මිනිස්සු බොහොම දක්ෂයි ඕපාදුප කියන්න, නමුත් ඇත්ත හොයා බලනකොට කියල තියෙන්නේ බොරු, මේ සදාතන සත්‍ය දේශපාලන පොරපිටියේද දක්නට ලැබීම ඉතාම කණගාටුවට කරුණකි. (බ)
හිටපු ජනපතිගේ ප්‍රකාශය යහපාලන කල්ලියට අභියෝගයක්. බලමු මොකක්ද ප්‍රතිචාරය.අල්ලනවා නම් ඔය ඉන්නේ ඕනෑතරම් හොරු සාක්කිත් එක්කම. අල්ලන්නේ නැති එක නේ වැඩේ. (බ)
දැන් ඉතිං දීපන්කෝ උත්තර. හිටපු කෙනාවම ආයේ ගේන්න දගලන අයට බලාගන්න පුලුවන්වේවි ඇත්ත.ඇන්දිලි බොරු තවදුරටත්. (බ)
අන්තිමට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. නිදහසෙන් පස්සේ ලංකාවේ ඇතිවුන එකම ආණ්ඩුවක් වත් හිටපු ආණ්ඩුවලින් මේවිදියට බොරු කිය කියා පලි අරන් නැහැ. මේවගේ ප්‍රතිඵල එනකොට දුවන්න පාරවල් හොයන්න වෙනවා ළගදීම. (බ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නදී)
අමරිකාව,යුරෝපය වැනි නීතියට ගරුකරන ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ඇද්ද සල්ලි නම් හොයාගන්න පුලුවන් වේවි.. ඔය ස්වාසිලන්තයට, උගන්ඩාවට එහෙම ඇද්ද ඒවනම් හබක් තමා... (නදී)
අන්න හොඳ වැඩක් බලමු මොකද වෙන්නේ කියා (බ)
තවත් මාධ්‍ය සංදර්ශනයක් ......බලමුකෝ ....තවම නම් කිසිම දෙයක් හොයා ගත්තේ නෑ.....මිනිසුන් මුලා නොකර උන්නා නම් තමා හොඳ (බ)
අපේ හිටපු තුමා කියනවා එතුමාගේ හෝ පවුලේ අයගේ සල්ලි පිට රටවල දාල නැහැ කියල (බ)
කට්ටියත් එක්ක බලාගන ඉන්න ,මේන් කියල හම්බවෙයි. එහෙම ලැබුනොත් ඉතින් පුන්නක්කු කාපු එකෙකුගේ තමයි. (බ)
ඇයි නැත්තේ? දින 100 ට කොච්චර ඡන්ද පොරොන්දු ඉටුකළාද? සමහර නොදුන් ඒවා පවා ඉටුකළා. හැබැයි අපිට නොවේ. මහින්ද නැවත ගෙනෙන අයගේ යටි අදහස් අපිට අවශ්‍ය නැහැ. ඒවා පසුව බලමු. ඒවාට ජනතාව පිළිතුරුදෙයි. මහින්ද අවශ්‍ය නැත්නම් ඒකත් ජනතාව බලාගනීවි (නි)
සල්ලි හොයන්න සල්ලි වියදම් කරලා අන්තිමට ප්‍රතිඵලය බින්දුව වුණොත් කියනදේත් දැන්ම හිතුවොත් හොඳයි. (නි)
අපරාදේ නිකම් කාලය නාස්ති කරගන්නවා , ලංකාවේ ඉන්න කාලකන්නි මිනිස්සුන්ට මුළු රටම කොල්ල කාල අරන් ගියත් ගානක් නැහැ ,, හරියටම මුළු රටම හෙරොයින් ගහල වගේ තමයි ලංකාවේ මිනිස්සු ජිවත් වෙන්නේ එකයි හිටපු කෙනාවම ආයේ ගෙaන්න දගලන්නේ,, මේ මෝඩ රැල තාම හිතාගෙන ඉන්නේ ලංකාව තියෙන්නේ ලෝකයේ නෙමෙයි , ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියල, (බ)
ඔයා හරියටම හරි දමිත් (බ)
හරියටම හරි දමිත් ලංකාවේ ඉන්න බොහොමයක් දෙන ළිං මැඩියෝ ....(බ)
මේ අයට. හරියට කේන්ති යනවා මහින්දගේ හොර දුෂණ හොයනකොට ඔයාලත් මේ විදියට රටේ මුදල් විනාශ කෙරුවද මෙතන සිද්ධ වෙන්නේ අපේ රටේ සතු මුදල් ආරක්ෂා කිරීම මිසක් ඔබගේ ආදරණිය හොරුටික රැකගැනීම නොවේ. මහින්ද කොටි 600ක් දීල පිකොක් මැදුර අරගෙන කොළඹ පදිංචියට ආවා මේ අය දන්නවද ඒ අය රටට කියන්නේ යාළුකමට ලැබුන කියල මේ වගේ මෝඩයන් ඕන දෙයක් පිළිගන්නවා ප්‍රබාකරන්ට පස්සේ රටට හතුරු කරන්නේ මේ මහින්ද මේනියාව තියෙන අය (බ)
අශ්වයා පැන්න පසු ඉස්තාලය වැසීම (බ)
දමිත්,බණ්ඩා,අපිට කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද ඕන කියන්නේ? (බ)