පිරිසිදු කිරීම් ආයතනයක සේවිකාවකගේ (43) සිරුරක් බම්බලපිටියේ පාසලක ගබඩා කාමරයකින් සොයාගත් බව පොලිසිය කියයි.
කිරුළපනේ පදිංචි එම සේවිකාව පසුගිය සෙනසුරාදා පාසලේ සේවයට පැමිණ ඇතැයිද කියති.
මේ අතර හපුතලේ දියලුම ඇල්ල පාමුලින් තරුණියකගේ සිරුරක් සොයාගත් පොලිසිය ඇල්ලෙන් වැටෙන්නට ඇතැයි සිතන තරුණයකුගේද සිරුරක් සොයාගැනීමට වෙහෙසෙයි. මොවුන් දෙදෙනා ඇල්ලෙන් පනින්නට ඇතැයි සැකයක්ද පවතින බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවා... කොල්ලයි කෙල්ලයි එකට පනින්න සාකච්ඡා කරගෙන, කෙල්ල පැන්නට පස්සේ කොල්ල හැංගෙන්න ඇති (බ)
දියළුම ඇල්ල තියෙන්නේ හපුතලේ නෙවෙයිද ? (බ)
සමන්ති , දියළුම තියෙන්නේ බෙරගල පහුවෙලා ටික දුර වැල්ලවාය පැත්තට යනකොටයි. මම හිතන්නේ ඒ හරිය අහුවෙන්නේ හපුතලේට වෙන්න ඕනෑ! (නි)
ජාති-ජරා-මරණ-දුක.... (නි)
ඒ දවස්වලනම් මිනීමැරීමක් උනාම ආණ්ඩුවට බැන්නා දැන්?? (බ)