‘‘මම රජගෙදර පදිංචියට යන්නේ නැහැ‘‘ (පළමුවැනි කොටස) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්වීමෙන් පසු සිදුකළ මුල්ම රූපවාහිනී සාකච්ඡාව. ප්‍රවීණ සාහිත්&z 01 February 2015
තණමල්විලින් ගංජා කිලෝ සීයක් අල්ලයි තණමල්විලදී ගංජා කිලෝ 104 ක් සමග පුද්ගලයකු අද (1) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගංජාවල වටිනාකම රුපියල් 15000 ක් පමණ වෙයි. 01 February 2015
හොරණ ඇත් පැටවාත් උසාවියට බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නාය්කෙග් ගෙවත්තෙන් අත් අඩංගුවට ගත් ඇත් පැටවා පිළිබඳ සියලු තොරතුරු හොරණ මහේස්ත්‍රාත් උසාවිය 01 February 2015
ගුවන් තොටුපල කුලී රථ ගාස්තු බහී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කේන්ද්‍ර කොටගෙන පවත්වාගෙන ගෙන යනු ලබන කුලි රථ සේවාවන්හි ගාස්තුව 10% කින් 01 February 2015
රේගුව පැය 24 ම වැඩ රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි 01 February 2015
විපක්ෂ නායක අනාවැකි කියයි ‘මෛත්‍රීපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුව විසිරැවීමෙන් පසුව එළැඹෙන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයක් පිහිටුවන බවත් ඒ ර 01 February 2015
මුස්තාෆා සිංගප්පූරු යයි ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් අද සවස සිංගප්පුරුව බලා 01 February 2015
‘සරදියල් අයවැයක් ගෙනාවා‘ - රනිල් ‘මේක සරදියල්ගේ අයවැයක්.පෙහොසතාගෙන් අරන් දුප්පතාට දෙන අයවැයක්.මහින්ද චින්තනයෙන් මොකද්ද කළේ ? දුප්පතාගෙන් අරන් පොහොසතාට දුන්නා. අ 01 February 2015
ජාතිවාදය කරපින්නාගෙන සිටිනවාද? පසුගිය ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයේ බලයේ සිටි රජයේ ප්‍රධානතම සටන් පාඨයක් වුයේ නින්දිත ලෙස ජාතිවාදය ඇවිලීමයි. ඔවුනට එල 01 February 2015
අලි ගෙදර අලියා වනජීවී ලොරියෙන් යයි බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත 01 February 2015
‘මහින්ද රජය මිලියන 846ක් කාලා‘ ඉකුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවැති සමයේ දී රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් සිදු කළ නාස්තිකාර වැඩසටහන් ගැන පර 01 February 2015
‘උතුම් බුදු රුවන ‘ පැරීසියේදී දොරට වඩී පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරය විසින් පවත්වා ගෙන යන දහම් පාසලේ ප්රධානාචාරිනි විජයන්ති හේවගේ මහත්මිය විසින් රචිත ‘උතුම් බුද 01 February 2015
පැරිසියේ ලක් තරුණයෙක් හොලිවුඩ් තිරයට පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන රෙෂාන් ප්‍රනාන්දු (25) අධ්‍යක්ෂණය කළ ”ග්ලූමි බෝයි” නැමති සංගීත විඩියෝ චිත්‍රපටිය 01 February 2015
ඡන්ද වාහන හතක් වාරියපොළිනුත් හමුවේ පසුගිය මහ මැතිවරණයට යොදා ගන්නට ඇතැයි සැලැකෙන වාහන හතක් වාරියපොළ ගලගෙදර ආර්ථික මධ්‍යස්ථානය අසල දී සොයාගත් බව පොලීසිය කියයි. කැ 01 February 2015
ලේ පැල්ලමකුත් එක්ක හිටපු ආරක්ෂකයෙක් සැකපිට කැලණිය පට්යහන්දියේ පාතාල නායකයකු බව කියන පුද්ගලයකු සැප ජීප් රියක සිටියදී නාරාහේන්පිටදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ජ්‍ය 01 February 2015
මාළුපාන් මිලත් බහී බනිස් ,ජෑම් බනිස් ,මාළු පාන් ඇතුළු සියලු නිශ්පාදන මිල රුපියලක් රුපියල් පහක් අතර ප්‍රමාණයකින් සඳුදා(02) සිට අඩු කරන බව සමස්ථ ලං 01 February 2015
ජනපති කතරගම මෛත්‍රිපාල සිරිසේන ජනපති , රාජිත සේනාරත්න , රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් හා එජාපයේ දයා ගමගේ සමඟ අද (01) කතරගම පැමිණියේය. නෙ 01 February 2015
මෛත්‍රී ඉන්දියාවට යයි : මෝදි ලංකාවට එයි මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ලබන 16 වැනිදා ඉන්දියාවට යෑමට නියමිතය. මේ අතර ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී 13 -15 01 February 2015
පාර්ලිමේන්තුව සඳුදා රැස්වෙයි : මොහාන් පීරීස් සිද්ධිය විවාදයට ගනී පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් සඳුදා (02) පැවැත්වේ. විශේෂ ගැසට් නිවේදනයක් මගින් කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව කැඳවනු 01 February 2015
තෙල් නළයක් පිපිරේ කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් පිරිපහදුවට බොරතෙල් ගෙනයන නළයක් ඔරුගොඩවත්තේදී කාන්දුවී ඇතැයි සංස්ථා ආරංචි කියයි. ගිය වසරේ මෙම තෙ 01 February 2015
රෝහණ පාර්ශවයේ මහ නාහිමියෝ අපවත් වෙති සියම් නිකායේ රෝහණ පාර්ශවයේ මහ නායක මාකඳුර ගොම්බද්දල ශ්‍රී ශෛලාරාමාධිපති ගොම්බද්දල නන්දාරාම නා හිමියෝ (95) අපවත් වූහ. ඒ හිමියෝ ඌර 01 February 2015
කප්පම් කෑ සල්ලි උප ඇමැතිගෙන් ඉල්ලති වසර ගණනාවක් තිස්සේ බස්නාහිර පළාතේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු රුපියල් සීයය හා දෙසීය බැගින් තමන්ගෙන් ගත් කප්පම ආපසු ඉල්ලා කලග 01 February 2015
ආනන්ද දරුවෝ ආනන්ද ජනක වැඩක් කරති පුත්තලම ආනන්ද ජාතික පාසලේ දරුවෝ සිය විවේක කාලයේදී පන්ති භාර ගුරුතුමාවූ බී.කේ.ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත කුඩා කඩදාසි කවර තිස්දාහක 01 February 2015
‘සිරිවත මෙපුර සරිපුරයක් නම් කවර‘ 67 වැනි ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී ලබන බදාදා (4) පැවැත්වී 01 February 2015
බත්පත රුපියල් 10කින් පහළට? අයවැයෙන් සීනී ,පාන්පිටි ආදියේ මිල පහත වැටීම හේතුවෙන් තේ ,ආප්ප,කොත්තු හා බත් පත් මිල අඩු කිරීමට හොටල් සහ ආපනශාලා හිමියෝ සැරැ 01 February 2015
වව්නියාවෙන් යන්න බෑ කියති වසර නවයකට ආසන්න කාලයක් යුද්ධයෙන් අවතැන් වී වව්නියාව සිදම්බරම්පුරම් හා පුන්තෝට්ටම් කඳවුරු වල ජීවත්වන පිරිස් බැලීමට උතුරේ මහ ඇම 01 February 2015
පැරිස් පන්සලේ නිදහස් උළෙල අද පෙබරවාරි 4 වැනිදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ප්‍රංශයේ වාර්ෂික නිදහස් අනුස්මරණ උත්සවය ශ්‍රී ලාංකික සංවිධ 01 February 2015
“අලි තෝම්බුව නැතිවූ කතාව බොරුවක් “ වනජීවී දෙපාර්තමේන්තුවේ අලි තෝම්බුව නැතවූවා යැයි පසුගිය රජයේ අමාත්‍යවරු කී කතාව බොරුවක් බවත් තමන් අමාත්‍යාංශයට ගොස් අලිපොත නැත 31 January 2015
පැය 24 කට පසුත් බාබුල් වෙළෙන්දා හමු නොවේ ඉහළ කොත්මලේ ජලාශයට පැන්න බව කියන බාබුල් වෙළෙන්දකු සොයා ගැනීමට පොලීසිය හා කිමිදුම්කරුවන් දවසක් පුරා කළ සෝදිසිය අසාර්ථක විය. ඔ 31 January 2015
ගෝඨාභයට අලි පැටවු බරක් වේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ නීත්‍යානුකූලව සිටි බව කියන අලි පැටවුන් දෙදෙනා ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාර 31 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026