හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඔහුගේ බිරිය සමඟ අද පස්වරු 1.35 ට එමිරේට්ස් ගුවන් සේවයෙන් කටුනායකට පැමිණිමට නියමිතය. ඔහුගේ ආධාරකරුවන් 2000 පමණ එතියි කියති. දැනට ම 1000 ක් පමණ ගුවන් තොටුපළ අසල සිටිති. ගුවන් තොටුපළට පැමිණීමේ පර්යන්තයට ඇතුලුවන දොරටුව වසා ඇත.
පැමිණීමේ පර්යන්තයට ඇතුලුවීමට ටිකට් පත් ලබා කවුලු වලින් ප්‍රවේස පත් නිකුත් කිරීම අද සවස 3 ටන තෙක් අත්හිටුවා ඇත.
මෙයට හේතුව වී ඇත්තේ ගුවන් තොටපළට ඇතුළු විමට දහස් ගණනක් පැමිණිය හොත් එයින් මගීනට හිරිහැර වීමට ඉඩ තිබීම බව යැයි ගුවන් තොටුපළ නිලධරයෝ කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නේ ඔහු පිලිගන්නනම් ඔය සේරම හොරු හරි ලෙහෙසියි ඔක්කොම එකට අල්ලලා ඇප නැතුව දාන්න හිරේට (ස)
මේ වගේ යටත් ආධාර කරුවන් සිටීම රටේ අභාග්‍යට කරුණක්.. සල්ලි,අරක්කු දෙනවා කිවොත් ඕනෑම දෙයක් කරයි. (ස)
ඔය එන්නේ.... (ර)
හිවල්ලුන්ට ඇඳුම් අන්දුවත් හූ කියන එක නවත්තන්නේ නෑ... (ර)