මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අල්ලස් කොමිසමට නොගෙනියන්නැයි කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය සමීපයේ දී මහජනයා ද, පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු ද උද්ඝෝෂණය කරද්දී හිටපු ජනපති ගම්පහ හේනේගම අරමංගොඩ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ දම්සක් විහාරස්ථානයේ සහ විළිඹුල ප්‍රජා සදහම් විහාරයේ විවෘත කිරීම් කිහිපයකට සහභාගී විය.

වත්මන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න මහතා සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද පැමිණ සිටියහ.

20150421_114547_resized 20150421_114642_resized 20150421_114645_resized_2