පාර්ලිමේන්තුව අද උදේ 9.30ට කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් නියමිත වැඩ කටයුතු කර ගෙන යෑමට නොහැකි විය.
මන්ත්‍රීන්ගේ කෑකෝ ගැසීම ඊට හේතුවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසමට රැගෙන යෑමට විරෝධය පාමින් විපක්ෂ මන්ත්‍රීවරු මෙන්ම පාර්ලිමේන්තු පෙදෙසට පැමිණි භික්ෂූන් ඇතුළු පිරිස් ද කෑකෝ ගසමින් සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ හොඳට හොඳ ප්‍රතිචාර වගේම නරකක් කරලා තිබුණෝත් නරක ප්‍රතිචාර ලබෙයොි. කනකොට දැන ගන්න ඕන දිරෙව්වෙ නැත්නම් වමාරන්ද වෙයි කියල. දැන් වෙලා තියෙන්නේ වමාරන්ද. (අ)
කල හොඳට හොඳ ප්‍රතිචාර වගේම නරකක් කරලා තිබුනොත් නරක ප්‍රතිචාර ලැබෙන්නේ .. කනකොට දැන ගන්න ඕන දිරෙව්වේ නැත්නම් වමාරන්ද වෙය කියල.
දෙබරයට ගල් ගසා ඇත (බ)
මේවා වැරදි ආදර්ශ. වැරද්දක් කරලා නැත්නම් මොකටද බයවෙන්නේ. මේ පිරිස බයවෙලා ඉන්නේ ඔවුන්ගේ ප්‍රශ්න ටික වහගන්න මිසක් මහින්ද ට තියෙන ආදරේට නෙවෙයි (බ)
හාමුදුරුවරුනේ කලබල නොවනසේක්වා අල්ලස් කොමිසමට මේ වනවිට බොහෝ දෙනෙක් ගියා ආපසු ආව කාවවත් අත් අඩංගුවට ගත්තේ නැහැ නොවැ..(බ)
වරදක් කරලා නැත්නම් අල්ලස් කොමිසමට යන්න බිය විය යුතු නැත. නිර්භීතව අහන ප්‍රශ්ණ ප්‍රශ්ණ වලට කෙලින් උත්තර දෙන්න. අපි දන්නවා ඔබ කවදාවත් කිසිම වරදක් කරලා නැති කෙනෙක් බව. මිනිස්සු ඔය කියන්නේ සුනාමි සල්ලිත් ( ආධාර ) හොරකම් කලේ නැත කියල.... (ස)
කථානායකතුමා නියෝගයක් දීලා මේගොල්ලන්ව අයින් කළානම් හරිනේ. (බ)
තිබ්බ හොද ප්‍රතිරුප පොඩි පොජ්ජත් නැති වෙන ලකුණු.දැන් කව්ද දන්නේ නැහැ උපදේශ දෙන මෝඩයන් (බ)
මෙහෙම බලනකොට වෙන රටකින් ඇවිත් අරන් යන්න හැදුවත් අපේ අය කියාවී අවුලක් නැහැ ගිහින් කට උත්තරයක් දීල එන්නකෝ අපි මෙහෙ ඉදන් බලාගෙන ඉන්නම් කියල....(ස)
බාලාංශ පන්තියේ ළමයි වගේ හැසිරෙන්නේ. අල්ලස් කොමිසම අහෝසි කරන යෝජනාවක් ගෙනත් සම්මත කරගන්නයි තියෙන්නේ. තැලෙන යකඩේ දැක්කම උඩ පැන පැන තලනවලුනේ.. (ස)
බාලාංශ පන්තියේ ළමයි වගේ හැසිරෙන්නේ. අල්ලස් කොමිසම අහෝසි කරන යෝජනාවක් ගෙනත් සම්මත කරගන්නයි තියෙන්නේ. තැලෙන යකඩේ දැක්කම උඩ පැන පැන තලනවලුනේ.. (ස)
මහින්ද නෙමෙයි ගෙනයායුත්තේ, ඔය කෑහගන කට්ටිය.. (නි)
උපුල් දැන් ඔය මොන රටෙන්ද ඇවිල්ල ගෙනියන්න හදන්නේ? අපිත් ආසාවෙන් ඉන්නේ දැන ගන්න රටේ නම. එතුමාම කියනවා එතුමා බලය පාවිච්චි කරලා හොරු ආරක්ෂා කලාලු. ජනතාව වශයෙන් අපි අහනවා ඒ ආරක්ෂා කල හොරු නම් කරන්න කියල. නැත්නම් අපිත හිතා ගන්න වෙනවා ඔය බිම වාඩි වෙලා ඉන්න උදවිය අතරේ හොරු ඉන්නවා කියල. (ස)
මෙතන තියෙන්නේ දේශපාලන පලි ගැනීමක් විතරයි. කිසිම හොර කමක් ඔප්පු කරන්න දැඟලීමක් නෙමෙයි. අැගේ වෛරය තමයි මේ සේරටම මුල. ඉන්නකම් රටත් කෑවා ගිහිල්ලත් තියන රජයට ඉන්න දෙන්නේ නැහැ. අනවශ්‍ය උපදෙස් දිදී එ්කත් කන්න හදනවා. (ස)
මැදැයි ලංකාවේ බහුතරයක් ඡන්දය දීල ආණ්ඩුවක් පත්කර ගත්තා. ඒක හරියට හිටවන හිටිවන බයිලා මඩුවක් වගේ. එ්කේ එහෙමනේ .එවෙලේ කටට එන දේ කියල දානවා .යහපලනයේත් ඒ වගේ තමයි කටට එන කෙබරය අතැරලා දානවා. ඔප්පු කරන්න කිව්වම උඩ බිම බලනවා. මේවා පළිගැනීමේ චේතනාවෙන් කරන වැඩ. (ස)
ඇසල , ඔබේ කතාව හරියට හරි. (නි)
විදුලි පුටුවට යන්න සුදානමින් හිටපු කෙනාට අල්ලස්කොමිසමට යන්න ඔච්චර බයද? (ත)
ඇසල ගෙයි කින්ග්ස්ලිගෙයි කතාව සහතික ඇත්තයි. මේක මේ හිටපු ජනාධිපතිතුමාට අපහාස කරන්න කරන දේශපාලන පළි ගැනීමක් තමයි. හැබැයි මේ දේශපාලන වාද බයිලා මඩුවේ ඇගේ වෛරය වගේම උගේ වෛරයකුත් තියෙනවා වගෙයි මට නම් පෙනෙන්නේ.(ස)
පාර්ලිමෙන්ත්වේ මන්ත්‍රීවරු සමහරක් ඉල්ලන්නේ ලොක්කන්ට එක නීතියක්, සොක්කන්ට තව නීතියක්ද. ජනාදිපති තුමනි තක්කඩි හොරු සිටිනා පාර්ලිමේන්තුව විසුරවමු. (ස)