සංස්කෘතික අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ජාතික කලාකරු හැඳුනුම්පත් හා කලාකරු විශ්‍රාම වැටුප් ප්‍රදානෝත්සවය සංස්කෘතික කටයුතු රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර්හෝල් රඟහලේදී පැවැත්විණි.

IMG_0002 IMG_0011 IMG_0022 IMG_0048 IMG_0050 IMG_0059 IMG_0070 IMG_0171 IMG_9981 IMG_9989