තමා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අපහාසාත්මක ප්‍රකාශයයක් කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාගෙන් රුපියල් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා අද (21) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පැවරීය.
පසුගිය දෙසැම්බරයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය හමුවකදී රංජිත් රුද්‍රිගු මහතා කළ ප්‍රකාශයක් මගින් තම කීර්ති නාමයට කැළලක් සිදුවී ඇතැයි මනිලාල් ප්‍රනාන්දු මහතා කියයි.
2004 සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමට ලැබුණු විදේශ ආධාර වංචා කළැයි තමාට රංජිත් රුද්‍රගු මහතා චෝදනා කළ බව පැමිණිලිකරු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! මම හිතුවා මේක අර ප්‍රසිද්ධ නිළියෝ දෙන්නගේ එක්කෙනෙක්ගේ මොකක්හරි ප්‍රශ්නයක් කියලා (නි)