අද පෙරවරු 9.30 ට රැස්වූ පාර්ලිමේන්තුව පැය බාගයක් පමණ ගාල ගෝට්ටි මැද්දේ පවත්වාගෙන ගිය කථානායක චමල් රාජපක්ෂ මහතා මින් මද වේලාවකට කලින් සභා රැස්වීම මිනිත්තු 15කට අත් හිටවීය.
එසේ කළේ අද දෙවැනි දිනටත් විපක්ෂ මන්ත්‍රීන් පාර්ලිමේන්තු සභා ගැබේ බිම වාඩිවීම නිසාය.
ඡායාරූප - ඒෂියන් මිරර් වෙබ් අඩවිය අනුග්‍රහයෙනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසුරුවා හරින්න හොඳම කාලය (බ)
ජාතික ආණ්ඩුවක් කියන්නේ මෙවැනි ආණ්ඩුවකටද ? නොදන්නා නිසයි අහන්නේ.. (ත)