මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට නොගෙන්වන්නැයි බල කරමින් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු අද මිනිත්තු 10 ක් පමණ මේස මත වාඩිවූහ.
වැඩබලන සභාපති සභාව කල්තැබීය.
යළි රැස්වීමෙන් පසු සාමාන්‍ය පරිදි වැඩකටයුතු ඇරඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ මාධ්‍ය සංදර්ශන විතරයි. වැඩ නෑ. (ස)
ඇයි ඉතින් මේගොල්ලන්ව මේසේ යටට දාන්න බැරි. (ස)
මෙන්න වැදගත් මහජන නියෝජිතවරු... (නි)
නිලක්ෂි, මේ අය මේසය යටට නොවෙයි, කුණු කූඩයට දාන්නයි වටින්නේ! (නි)
ෂුවර් එකටම අහවල් දෙන්නා වෙන්න ඇති කලින් සභාපතිට වැඩ කරන්න දුන්නෙත් නෑ දැන් කෙනාට වැඩ කරන්න දෙන්නෙත් නෑ (බ)