නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 48 වැනි ජනගහණ සංවර්ධන කොමිසමේ මහා සමුළුවට සහභාගීවීමට පැමිණි ශ්‍රී ලංකා ළමා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය නිව්යෝක් නුවරදී එක්සත් ජාතික පාක්ෂිකයෝ හරසරින් පිළිගත්හ.
ශ්‍රී ලංකාවේ ළමා සංරක්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා ආධාර කිරීමටද ඔවුහු ඉදිරිපත්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවති,ඇයි මොකක්හරි ප්‍රශ්නයක්ද ඔයාට? (නි)
මේ වගේ පියර බබාලට ඇමති පට්ටම් දීල රට යවන එකම රට ලංකාව. මෝඩ බලෙන් ඇමෙරිකානුවන් වෙන්න දඟලන මිනිස්සු දිහා බැලුවම දුක හිතෙනවා. (ස)
මම ලංකාවේ හිටියනම් මේ රජය පත්කරන්න. ඡන්දෙ දීපු හැමෝටම බු වල්ලක් අරන් එලව එලවා තලනවා .....? (ස)
අහිංසක ජනතාවගේ බදු මුදල් .(ස)
අන්න හොඳයි. නිව් යෝර්ක් නුවර එක්සත් ජාතික පක්ෂයට ඇමතිවරියන් පිළිගන්නවාට වඩා වෙන දෙයක් පහුගිය මාස දෙක තුනේ තිබුනේ නැහැනේ. තෑගි බෙදාගන්නවා ෆොටෝ ගන්නවා, පත්තරේ දාගන්නවා. කොච්චර වැඩ ගොඩක් කරලාද දින 100 ඉවරවෙන්න කලින්.(ස)
අපි බලමුකෝ රටට වෙන සෙත! (නි)
අන්න හොඳයි රූපවතී. හැබැයි ඉතින් ඡන්දෙ දුන් අයට ඔයාගේ බූවලු පාරවල් කාලාවත් මොළේ නම් පෑදේවිදැයි මට සැකයි. (නි)
මෙයා හොඳ සෙල්ලම් දාපු කෙනෙක් තමයි.ළමා කටයුතු කෙසේ වෙතත් මෙයාගේ කෙරුවාව දන්නෝ දනිති.දින සියයට සවාරි ගහනවා (බ)
දින 100 ටම කළේ ඔක්කොම එකතුවෙලා රටේ සල්ලි කමින් රට සවාරි ගිය එක.රටට කළ වැඩක් නෑ.අඩු ගානේ පාරකට තාර ටිකක් දැම්මද? ඉතින් කොහොමෙයි ලොකු සංවර්ධන වැඩ කතා කරන්නේ.විපක්ෂේ ඉද්දි නම් රට සුඛිත මුදිත කොරනවා කියලා එන්නේ. (බ)
ඔක්කෝම රට සවාරි ගිහින් ආවත් පලයල්ලා. මේවා ඔක්කෝම බොරු කතා. ලංකාවේ ළමා කටයුතු වලට මේගොල්ලා අඩු කරනවලු. ඒ ගොල්ලන් ඇමෙරිකාවේ ජීවත් වෙන අන්දම අපි දන්නවා. (ස)
මොනවද දන්නේ නැහැ ඇවිල්ල කොරල තියෙන්නේ (ස)