පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රකාශයක් ලබාගැනීමට හෝ පරීක්ෂයක් ඇඹීමට හෝ කලින් අල්ලස් දූෂණ කොමිසම කල් තියා තමාට දැන්විය යුතු බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රකාශයක් ලබාගැනීමට හෝ පරීක්ෂයක් ඇඹීමට හෝ කලින් අල්ලස් දූෂණ කොමිසම කල් තියා තමාට දැන්විය යුතු බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද කොහොමත් ඔය කියන කොමිසමට යන්නේ නැහැ. එය උසාවි කියන ඒවා විසිකරනවා. මතකයිනේ හෙජින් තීන්දුවට කරපුදේ. ගණන් අඩුවට පෙට්රෝල් දෙන්න කියල කිවුවත් දුන්නද. මෙහෙම ගියොත් අනිත් අයත් මීට පස්සේ කොමිසන් ගණන් ගන්නේ නැහැ. (ස)
පැරදිලා පෙන්ෂන් ගිය අයට ඒක අදාල නැ නේද......! (ස)
මේ මන්ත්‍රීලට යහපාලනය හරියන්නේ නෑ. 19 පරද්දන්න තමා මේ උප්පරවැට්ටි දාන්නේ. පාර්ලිමේන්තුව විසුරුවන්න කාලේ හරි. මෙහෙම යන්න බෑ. (බ)
එහෙනම් බලමුකෝ එහෙමවත් කරලා (නි)
මෙය මහින්ද අනුගමනය කළාද? (ස)
දැන් මේ ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමෙක් නැතිනම් තුමන්ලා කීපදෙනෙක් ගැනද? හරි අපබ්‍රන්සයක්නේ මේක! (ස)
අහිංසක මිනිස්සුන්ගේ ඡන්දෙන් මිනිස්සුන් නියෝජනයට පාර්ලිමේන්තු ගිහින් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මේ කරන සෙල්ලම මොකක්ද.. කරන හොර වැඩ කතානායකගෙන් අහලද කරන්නේ? නීතිය කට්ටියකට විතරක් බව මෙයාල දන්නේ නෙද්ද...නීතිය අපිට විතරද...? (ස)
අනේ මන්දා! කියනකොට නම් සමහරු කියන්නේ විදුලි පුටුවේ හරි ඉන්නවා කියලා. දැන් අල්ලස් කොමිසමටත් යන්නත් බැරිලු (නි)
කලින් කිවුවොත් සැලසුම් කරන්න පහසුවෙනවනේ. (නි)
එදා ඒ කියන්න ඇත්තේ කරන්ට් එක නැති විදුලි පුටුවක් ගැන වෙන්න ඇති. දැන් කරන්ට් වදිනකොටනේ ඔය දගලන්නේ? (අ)