මහරගම ඇල්හේන පාරේ අතුරු මාර්ග තුනකට වැසි සමග සඳුදා රාත්‍රියේ හමා ගිය චණ්ඩ මාරුතයෙන් ගෙවල් 15කට අලාබ හානි සිදුවී ගස් කොළන්ද ඉදිරී වැටුණේය.
ලොරියක් මතට කොට්ටම්බා ගසක් වැටීමෙන් ලොරියද පොඩි පට්ටම් විය.
මිනිත්තුවකට දෙකකට වඩා මෙම සුළඟ නොපැවති බවත් පොල් ගෙඩි පොල් අතු ආදිය අහසේ පාවී යනු දුටු බවත් වැසියෝ කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහම සියල්ලටම ඉහලින් (ස)