19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන 27 හා 28 දින දෙකේදී විවාදයට ගන්නා බව කථානායක චමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැන්වීය.
විවාදයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඡන්ද විමසීම 28 වැනිදා පැවැත්වීමට නියමිතය.
අද උදෑසන කල් තැබුණු පාර්ලිමේන්තුව පස්වරු 12.35 ට යළි රැස්වූ අතර ලබන 27 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කථානායකවරයා දැන්වීය.
ඡායාරූප - තිළිණි ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට තෙරුවන් සරණයි...(ම)
ඔහොම යමු, ඔහොමම යමු! (ර)
මෙහි ඇති පුටු ඉවත් කරමුද (ත)
මේක හරියන මගුලක් නෙමේ , එස්.එල්.එෆ්.පී මේක කරන්න දෙන්නේ නේ. විසුරලා ඡන්දෙකට යන්න . හොරු ඉන්නකම් මේක කරන්න බැ (අ)