නැගෙනහිර පළාතේ වාහන ආදායම් බලපත්‍රය අන්තර් ජාලයෙන් ලබාගැනිමේ පහසුකම් අප්‍රේල් 10 දා සිට ආරම්භ කළ බව තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක (විද්‍යූත් සේවා) කාංචන තුඩුගල මහතා පැවසිය.
මේ යටතේ නීත්‍යනුකුල වාහන අයිතිකරුවන්ට පමණක් මෙම වරප්‍රසාදය ලබාගැනිමේ හැකියාව සැලසෙයි.
බස්නාහිර ,දකුණ, වයඔ පළාත්හි නීත්‍යනුකුල වාහන අයිතිකරුවන්ට මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ වාහන බලපත් ලබාදීමේ පහසුකම සලසා දි ඇත.
ඉදිරියේදි මධ්‍යම සහ සබරගමුව පළාත්හි වාහන අයිතිකරුවන්ට ද මෙම වරප්‍රසාදය හිමිකර දිමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරුමැද අපිට පාන් ද? (ස)
ඌවට මොකද නැත්තේ.? (ර)
වෙබ් සය්ට් එක මොකද්ද? (ස)