හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.ආගමන විගමන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු ගුවන් තොටුපොළින් එළියට පැමිණීමට නියමිතය.ඔහු පිළිගැනීම සදහා තුන් දහසක් පමණ ප්‍රභූ පර්යන්තය අසල අවහිර කරගෙන සිටිති.ඔහු පසුගිය ජනවාරි නව වැනි දා රාත්‍රී ඇමෙරිකාව බලා පිටත්ව ගියේ සාමාන්‍ය මගියකු ලෙසිනි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd