‘ඉදිරි 24 පැයේ කාලගුණය‘ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 January 2015
විදුහල්පතිට වැඳ ගුටිකයි හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහලේ දරුවන් පිරිසකට පහර දුන්නැයි කියන ගුරුවරුන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විද්‍යාලය සුරැක 29 January 2015
‘සාධාරණය ඉටුවුණා‘ - විශ්‍රාම ගනිමින් ශිරාණි බණ්ඩාරනායක කියයි පසුගිය අවුරුදු දෙකක කාලයේ තමාත් පවුලේ උදවියත් බොහෝ කරදරවලට මුහුණ පෑ බවත්, අද දිනයේ තමා විශාම ගන්නා බවත්, නව අගවිනිසුරු ලෙස පත්වීමට 29 January 2015
දිඹුලාගල උද්ඝෝෂණයක් ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක කාර්යාලවලට හා ආධාරකරුවන්ට පහරදුන්නැයි කියන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ ඇතුළු මැරයන 29 January 2015
උමා ඔය පමා නොවී නවත්වනු ඉරාන - ලංකා රජයන් යටතේ ඉදි කරමින් පවතින උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් වහා නවත්වන ලෙසත් නැතහොත් වෙනත් විකල්ප මාර්ගයක් යොදා ගන්නා ලෙ 29 January 2015
දින 100 ගැන පෙරටුගාමියෝ අවදියෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ "දින 100 අපේක්ෂා සහ යථාර්ථය" නමින් සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති අතර එම පක් 29 January 2015
නව රජයේ අතුරු අයවැය 2015 රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය වැය කථාවට පැය දෙකයි 29 January 2015
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති එයි තම ශ්‍රී ලංකා සංචාරයේදී නව අගමැති රනිල් වික්රමංසිහ මහතා හමුවීමටත්,නව ඇමති මණ්ඩලය හා සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බව බ්‍රිත 29 January 2015
ගෑස්/දුම්වැටි අයවැයට කලින්ම හංගලා? නගර කිහිපයකම අද හිටි ගමන් ගෑස් හා දුම්වැටි හිඟයක් ඇතැයි පාරිබෝගිකයෝ කියති. අද පස්වරු එකට පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැයක් ඉදිරි 29 January 2015
‘මාධ්‍ය මිත්‍යා මත පැතිරෙව්වා : නීති කැඩීම් දැක්කේ නෑ‘ ජනපතිවරණය සමගේ මිත්‍යා විශ්වාස සමාජ ගත කිරීමට ඇතැම් ජනමාධ්‍ය දැවැන්ත කාර්ය භාරයක් කළ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහ 28 January 2015
ජවිපෙට ක්‍රීඩා ඇමැති හමුවෙන්න ඕනෑලු ක්‍රීඩා ක්ෂේත්රයේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබාදෙන්නැයි ඉල්ලමින් ජනතා ව 28 January 2015
උඩුවේ හිමි ළඟ අලි පැටියෙක් උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවකු සොයාගත් බව වනජීවි නිලධරයෝ කි 28 January 2015
පුෂ්පයක් දිනමිණ මුල් පුටුව සරසයි දිනමිණ පත්‍රයේ සියවසක පමණ ඉතිහාසයේ මුල්වරට කාන්තාවක කර්තෘවරියක වූවාය. දිනමිණ පත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන පුෂ්පා රොවෙල 28 January 2015
මොහාන් පීරිස්ගෙන් ප්‍රකාශයක් නෑ අද (28) අලුත්කඩේ සිදුවූ දේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට මොහාන් පීරිස් මහතා සම්බන්ධ කරගත නොහැකිවූ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක බව කියන නී 28 January 2015
ෆොන්සේකාට ඡන්ද අයිතිය හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචි කියයි. ඔහුට ඡන් 28 January 2015
ශිරානි පිළිගන්න අලුත්කඩේ සැරසේ ශිරානි බණ්ඩාරනායක මහත්මිය නීත්‍යනුකූල අග විනිසුරුවරිය බව ජනපති නියමයෙන් ජනපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ඇයට ලිපියක් මඟින් දන්වා 28 January 2015
සිරස නැති වැඩ කළැයි සාස්තරකරුවෝ වීදි බසිති චන්ද්‍රසිරි බණ්ඩාර, සුමනදාස අබේගුණවර්ධන සහ පියසේන රතුවිතාන යන ජ්‍යෙතිෂ්‍යවේදීන්ගේ අනාවැකි නිසා වූ හානියට විරෝධය පළ කරමින් ජ 28 January 2015
වන්දි දුන්නොත් පෝරකයෙන් බේරෙයි යේමන ජාතිකයකු මරා දැමීයැයි සෞද්ධි අරාබියේ අධිකරණයකින් මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි ඔව 28 January 2015
අග විනිසුරුගෙන් පැමිණිල්ලක් කොළඹ 7 විජේරාම පාරේ අග විනිසුරු නිල නිවසට ඊයේ (27) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වී අග විනිසුරු මොහාන් පීරිස් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්ව 28 January 2015
ගාල්තැන්නේ කපුවාට ලක්ෂ 48ක දඩ හිඟ ආදායම් බදු වශයෙන් රුපියල් ලක්ෂ 48 ක් ගෙවන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා මහනුවර ගාල්තැන්නේ භද්‍රකාල 28 January 2015
ශිරාණි යළිත් අලුත්කඩේට එයි 43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මීට ටික වේලාවකට පෙර අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ අගවිනිසුරු නිල කුටිය අ 28 January 2015
ශිරාණි දවසකට වැඩ භාර ගනියි 43 අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගිය රජයෙන් ඉවත් කළ ආකාරය නීති විරෝධී හෙයින් ද, 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස 28 January 2015
‘පළාත් කීපයකට මද වැසි‘ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 January 2015
විමල්ගේ නෝනා වසර 4කින් තිරිහන් වෙයි හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බ 28 January 2015
සබරගමු කලා උළෙල මාසයක් පුරා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය සමාජීය විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘‘ගිරි හිසින් උදා සඳ‘‘ කලා උළෙ 28 January 2015
කළු කබාත් විරෝධතාවට එක්වේ අගවිනිසුරු මොහාන් පීරිස් වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් නීතීඥ සංගම් එකමුතුව හා සිවිල් සංවිධාන එක්ව විරෝධතාවක් අලුත්කඩේ උසාවිය ඉදි 28 January 2015
පේෂල ජයරත්න උතුරු මැද නව මහ ඇමැති උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න හිටපු පළාත් ඇමැති නව ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නව මහ ඇමැති දිව 28 January 2015
මොරටුවේ ගින්නක් මොරටුව අඟුලානේ ට්‍රාන්ස්පෝමර අලුත්වැඩියා කරන ස්ථානයක මීට සුළු වේලාවකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. මොරටුව නාගරික ගිනි 28 January 2015
කලාපුරෙන් ‘ඡන්ද කුඩ‘ 5000 ක් පසුගිය ජනපතිවරණයේදී බෙදා දීම සඳහා ගෙනවුත් ගල්කිස්ස කලා පුරයේ වසා දැමුණු ගොඩනැගිල්ලක ගබඩා කළ බව කියන නිල් සහ කහ කුඩ 5000 ක් පමණ අත් අඩං 28 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026