මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා වීරකැටියේ, මැදමුලන ඔහුගේ පාරම්පරික නිවසට අද (16) දහවල් වන විට මන්ත්‍රීවරු 30 දෙනෙක් පැමිණ සිටියහ.
ඒ අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගුවන්සේවා නියෝජ්‍ය ඇමැතිද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය තේරුම් යන විට ඹබ දැන් සිටින තැනට අනෙක් පඩිවරුද පැමිනේවි සුභ අනාගතයක් (බ)
කවුරු හමු වුණත් පවතින රජයට ගරු කීකරු විය යුතුමයි. හිතන්න එපා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට මුවා වෙලා වැරදි වහගන්න. වැරදි කරන හැම පුරවැසියෙක්ම අධිකරණය ඉදිරියට ගෙන නීති සම්පතනය කල යුතුයි. (ස)
උඩකුඹුර, හොඳ අදහසක්. මම ඔබ අගයමි (නි)
ශ්‍රීලනිපය දියවෙන පෙරමග ලකුණු. අැගේ වෛරය නිසා අපේ හොද හිත මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි.(බ)